ජර්මන් මවක කිලෝ 6යි ග්‍රෑම් 11ක් බරැති දියණියක් ප්‍රසූත කළාය. ඇය මරියා (31) නම් තිදරු මවකි. බිළිඳිය අගල් 23ක උසින් යුක්තය. මව සහ දැරිය යහපත් සුවයෙන් පසු වන බවද වාර්තා වේ.
ගැබ් කාලයේදී මව අසාමාන්‍ය ලෙස දියවැඩියාවෙන් පෙළිම බර වැඩි බිළිඳුන්ගේ බිහි වීම සඳහා හේතු වන බව වෛද්‍යවරු පවසති.
බිළිඳිගේ ප්‍රමාණය දැකීමෙන් මව තිගැස්සුනු බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි! (ස)
හරිම කෘතිමයි (නි)
හරිම ලස්සනයි (නි)
නිරෝගී දරුවෙක් වේවා.(ස)
ළමයාගේ අම්ම විතරක් නෙමෙයි .,ෆොටෝ එක දැක්ක ගමන් මටත් '' හික් '' ගැවුනා (දී))
ජර්මනියේ සෑහෙන පිරිසක් ඌරු මස් අනුබව කරනවා. (නි)
මැවුම්කරුගේ අතින් පොඩි අඩුපාඩුවක් වෙලා... (නි)
හරිම ලස්සනය් නමුත් අත ලොකු වැඩියි. කෘතිමයි (ස)