වයඹ දිග චීනයේ ගැන්සු පළාතේ මයිට් සිෂාන් ගුහා පෙළක හත්දහසක් බෞද්ධ ස්තූප , මුර්තී වර්ග මීටර් දහසක පමණ බිතු සිතුවම් සොයා ගෙන ඇත.
ඉපැරැණි සේද මාර්ගට දකුණින් පිහිටි මෙහි බෞද්ධ භික්ෂුන් මෙම ප්‍රතිමා නෙළන්නට ඇතැයි කියති.
පිහිටි ගලෙන් මෙම ප්‍රතිමා නිර්මාණය කැර ඇත.
මීටර් 16 උසැති හිටි පිළිම වහන්සේ නමක්ද එහි දක්නට ලැබේ.
ගුහාවලට පිවිසිම සදහා මුලින් ලී තරප්පු තිබු අතර පසුව එය ලෝහයෙන් නිර්මාණය කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවදා හරි දවසක බලන්න ලැබෙනවා නම් ... (නි)
සාදු සාදු! ආඩම්බරයි දැකගන්න ලැබීමත්. මට හිතෙනවා අපේ බෞද්ධ ආගම තනිවෙලා නැහැ කියලා.මේ වගේ දේවල් පල කරනවට ලංකාදීපයට ස්තුති කරනවා. (නි)
අනේ දෙයියනේ! බෞද්ධ අපට ලොකු ආඩම්බරයක් (නි)
සීගිරිය වගේ , (අ)
සනත්, දැන් දැක්කා මදිද? (නි)
හරිම පුදුමයි.හරිම සතුටුයි.ලංකාදීපයට පින් සිදුවේවා.මේ වගේ දේ පින්තුරයකින් හෝ දකින්න ලැබීම වාසනාවක්.අනේ මහතුනි, මේ ගැන තව දීර්ග විස්තරයක් සොයා පළකරන්න. දවසක මේක බලන්න යන්න තියෙනවා නම්. (නි)
මීට කලින් හමු නොවීම පුදුමයක් (නි)
කොතරම් සුන්දර ද සිතගනීමටත් අපහසු නිර්මාණ මෙතරම් විසල් ගිරිකුලකට පනදෙන්න අතීතයේ කලාකරුව කොපමනවෙහෙසක් ගන්න ඇද්ද වර්තමානයේ අපවින්දින දියුනුව හිස් අවකාසයක අතරමන්වෙලා කියා මටනම් සිතෙනවා (දී)
පර්යාප්තිය සහ ප්‍රතිපත්තිය නැතුව කොතරම් බුදුපිළිම තිබුනත් වැඩක් නැහැ. බුදුපිළිම සමග ත්‍රිපිටක දැනුම(අටුවා ටීක සමග) සුත්‍ර අභිධර්ම සහ විනය තුනම හරියට දැනගෙන පිළිපැදීමත් ඇතුව බුදු පිලිම තිබුනොත් තමයි ඒකේ අගය වැඩි. නැත්නම් වෙන්නේ බුදුහාමුදුරුවෝ එපා කියල තියෙන විදියටම අද පන්සල්වල භක්ති ගීත සහ කවි බන කියන අයයි අහන අයයි දෙගොල්ලම යන්නේ අපායට. (නදී)
බුදුබණ ගීටස්ස්ව්රයෙන් කියන්ඩ එපා කියල එහි අදීනව පෙන්නලා තියෙන්නේ අන්ගුත්තර නිකායේ පංචක නිපාතයේ කිම්බිලවග්ගයේ නවවන සුත්‍රය 404 පිට. මෙය පලකිරීමම-ඔබට දර්මදානයක් බුදු වදනට අනුව වෙනවා. මේ ලිපියට ඔබට ඉතා පින්සිදුවෙවා.(නදී)
අජ්සත්ත නමින් ලියන මම ලංකාදීප කියවන ගිහියෙකි. අජාසත්ත නමින් මම ලියන්නේ බුදුරජාණන්වහන්සේගේ ගේ කාලයේත් මම ඉපදී බුදුන් දැක දර්මය පිළිපැදීමට නොදත් කාලයේ ආනන්තරීය කර්ම පාපමිත්‍ර වූ නිසා. පසුව දර්මය පිළිපැදීමට දත් කාලයේ සමන්නපාල සුත්‍රය, දීග නිකාය දෙවන සුත්‍රය අසා යම අපයාට නැතුව යුද්දෙකට ආවා. ඒ නිසා මේ ලිපිය සහ බුදුපිළිම දර්ම දැනුමෙන් බලන්න එතකොට මේ බලන අපිට ගොඩක් පින් රැස් කරගත හැකිවේවි . අපයාට යාමට හිටිය මට්ටකුන්ඩලී බුදුන් දැකීමෙන් පමණක් දිව්‍ය ලෝකයටම යන්න පුලුවන් වුවානම් මේ ලිපිය දෙස බැලුවොත් කොතරම් පින්ද. මේක ආඩම්බරෙන් බැලුවොත් අපිත් බෝධිසත්වයෝ කියලා අපිට යන්ඩ වෙන්නේ අපායට. බ්රහමජල සුත්‍ර -දීග නිකාය පළමු සුත්‍ර.(නදී)
චිනෙත් අන්තවාදය පැතිරීගෙන යන්න ගනියිද? (නි)