චීනය ඇතුළු රටවල් කිහිපයක 2016 නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් චීනයේ බීජිං ඇතුළු නගරවල මල්වෙඩි සංදර්ශන හා සැනකෙළි පැවැත්විණි.
චීන නව වසර මෙවර වඳුරාගේ වසර ලෙස නම් කර ඇත. චීනය, මැලේසියාව, පිලිපීනය, හොංකොං, ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල පෙබරවාරි 8 වැනිදා උදාවූ නව වසර සැමරීමේ උත්සව සංවිධානය කර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරනම් චීනෙට අනිත් වසරවල් වලට වඩා හොඳ වෙයි , වඳුරා කියන්නේ ඕන දේ අරගත්තට පස්සේ පැනල යන සතෙක්නෙ ! (අ)
හැමදාමත් ශ්රී ලංකාවෙි පරම මිතුරා වු චීනයට සුභම සුභ නව වසරක් වේවා! ශ්රී ලංකා චීන මිතුදම හැමදාමත් එක ලෙසම පවතීවා! (නි)