විප්ලවීය මත ඉදිරිපත් කළ නිසා චීන රජයේ උදහසට ලක්වී, නිවාස අඩස්සියේ රඳවා තැබූ චීන ජාතික දේශපාලන කි‍්‍රයාකරුවකු වන චෙං ගුවන්චෙං චීන බලධාරීන්ගෙන් බේරී පෙරේදා (28) ඇමෙරිකාවට පලා ගියේය. උපතින්ම අන්ධ පුද්ගලයකු මෙන්ම නීතීඥයකු ද වන චෙං ගුවන්චෙංට ආරක්ෂාව සැපැයීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා රජය පවසා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd