ගූගල් සමාගමේ කළමනාකාරිනියක වන වැනිසා මාර්කොට් (27) මැසචුසෙට් ප්‍රාන්තයේ දී දූෂණය කොට මරාදමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මැසචුසෙට් හි ප්‍රින්ස්ටන් හි ශාරීරික අභ්‍යාස කරමින් සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණු අතර පොලිස් බල්ලන් යොදා කළ මෙහෙයුමකින් පසු ඇයගේ මවගේ නිවසට සැතපුම් භාගයක් පමණ දුර කැලයේ තිබී ඇගේ සිරුර හමුවූ බවත් එහි පොලිසිය කියයි.
ඇය දූෂණය කොට ඝාතනය කර සිරුර පුළුස්සා ඇතැයි කියති.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචිව සිටි ඇය ගූගල් සමාගමේ ගිණුම් කළමනාකාරිනියක ලෙස කටයුතු කළාය. ඇය මියගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නැති බවද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය ගැන කණගාටුයි. (නි)
නාමල් මහත්තයා ගොඩක් ඉංග්‍රීසි දන්නා බව පෙනෙනවා. අපිනම් කැමති ට්‍රම්ප්ට. මොකද දන්නවද අනික් එක්කෙනා අාවොත් මුලින්ම වරදින්නේ ලංකාවට නිසා. ළිඳේ ඉන්න ගෙම්බන්ට ළිඳ පෙනෙන්නේ ලොකු සාගරයක් වගේ. (නි)
අපේ රටෙන් ගිය ගොඩක් අයත් නිව්යෝර්ක් වල ඉන්නවා.
දක්ෂ නිලධාරිනියක් ඇය.(හේ)
ලංකාවේ කෙනෙක් ඇමරිකාවට ගියොත් එකත් ඉවරයි කියල දැන් පේනවා නාමල් මල්ලිගේ කතාවන් .ග්‍රීන් කාඩ් ඉවරද දන්නේ නෑ. (බ)
ඔය අැමරිකා වල ඉන්න අය කොහොමද ලංකාව ඇන දන්නේ ? (බ)
අප්‍රිකාවෙවත් සිද්ධ වෙන්නේ නැති අපරාධ ඇමරිකාවේ සිදුවෙනවා. ඇමරිකාවේ දුප්පතුන් අධිකයි. සීතල කාලයට ගෙවල් උණුසුම් කරගන්න වත්කමක් නැති බහුතරයක් කරන්නේ බැරල් බාග වල ගිනිමැල පත්තුකරගෙන වටේ සිටීම. (බ)
අප්‍රිකාවෙවත් සිද්ධ වෙන්නේ නැති අපරාධ ඇමරිකාවේ සිදුවෙනවා. ඇමරිකාවේ දුප්පතුන් අධිකයි. (ම)
කොහේ හිටියත් ලංකාවේ එවුන් එහෙම්මම තමයි! මේ වගේ නිව්ස් වලටත් ලොකුකම් ගාවගෙන හැම එක්කෙනාම කයිවාරු ගහනවා. අපි ලෝකේ එකතැන පල්වෙනවා (බ)
ගොඩක් අදහස් වලින් පෙනෙන්නෙ අපේ රට දියුණු තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේදයන් භාවිතා කළාට නිතරම මනුෂ්‍යත්වය යටපත්වී ම්ලේච්ඡ ජාතිවාදය හා ආගම්වාදය උඩට එන බවයි. (නි)
නාමල් මහත්තයෝ, අපි නම් අහල තියෙන්නේ පණ්ඩිතයෝ 100ක් එක්ක වාද කළත්, එක මෝඩයෙක් එක්ක වචන 10ක්වත් කතාකරන්න අමාරු බව. ලෝකේ කොහේ කොයි විදිහට හිටියත් අපි පළමුව හිතන්නේ අපේ රටේ යහපත ගැන. පේනවනේ ඔබතුමාට ලැබිලා තියෙන ප්‍රතිචාර. මීටවඩා දෙයක් කියන්න මම කැමති නැහැ. (නි)
ඉංග්‍රීසි ඉගෙනගත්තට බුද්ධිය ලැබෙන්නේ නැහැ නාමල්. ඔයා නම් ඉංග්‍රීසි දන්නවා ඇති. (නි)
ඇයි ඇමෙරිකාව ලංකාවට ඔච්චර හිතවත්කම් දක්වන්නේ? නිව්යෝර්ක්වල ඉඳලා විතරක් මදි. අනිත් ප්‍රාන්ත වලටත් ගිහින් බලන්න. සමස්තයක් වශයෙන් ට්‍රම්ප් බොහෝදුරට එඩිතර කෙනෙක්. (නි)
මේවා නවත්ත්වන්න තමා ට්‍රම්ප් ව ඇමෙරිකාවේ ජනාධිපති කරන්න ඕනා. (බ)
පාලිත, දැන් නම් අපිටත් තේරෙනවා මේ නාමල් කියන්නේ මොනවද කියල. එය යහපාලනයට කඩේ යන කෙනෙක් වගේ. නාමල් මහත්තයෝ පළමුව රට ගැන හිතන්න පුරුදු වෙන්න. (අ)
පවු හරිම ලස්සන කෙල්ලෙක් . (අ)
සඳුන්, ඇයි ලංකාවේ කෙලින් කතා කරන එකාව පන්න ගත්තා නේ ? දැන් සතුටුද ? කියලා තමයි අහන්නේ තියෙන්නේ :(අ)
ඔබ ලෝකය ගැන කියවන්නේ සිංහල පත්තර වලින් වෙන්න ඕනේ.. පොඩ්ඩක් ඉංග්‍රීසි බස ඉගෙන ගෙන ජාත්‍යන්තර මාධ්‍ය කියවන්න සෝවියට් කියන ඒකාධිපති අසාර්ථක රාජ්‍ය කඩාවැටීම නිසා යුරෝපයේ මිලියන ගණනකට ප්රජාතන්ත්රවාදය ලැබුනා කියලා දන්නැත්ද? ඔබ ඇමරිකාවට නෙමේ ඉන්දියාව ගැන වත් හරියට නොදන්නා කෙනෙක් වගේ. ඇමරිකාව ලංකාවට හිතවත් නිසා තමා තිබුණු ඒකාධිපති පාලනය අවසාන් කරන්න අපට උදව් කලේ. ට්‍රම්ප් ගේ කෙලින් කතාව දන්නා ඇමරිකාවේ ඉන්න අපිනේ. ඔබලාගේ ලෝක දැනුම ගැන ලැජ්ජයි (අ)
මේ වගේ පහත් වැඩ හෙළා දකිමු.(හේ)
ඇමෙරිකානුවෝ දන්නවා තමන්ගේ නායකයන් තෝරා පත්කර ගන්න. එ්කයි එයාලා ගොඩක් දියුණු කවුරු කොහොම කිවුවත්. අපි අපේ නායකයන් හරියට තෝරා පත්කරගත්තා නම් තමා හොඳ. (නි)
ලංකාවටත් ට්‍රම්ප් වගේ කෙලින් කතාකරන, කියන දේ කරන නායකත්වයක් තිබුනානම් අද කළු සුද්දෝ මෙහෙ ලගින්න එන එකක් නැහැ ස්ථිරවම. (ම)
අපි කතාකළාට ට්රම්ප්වත් හිලරිවත් ජනාධිපති කරන්න අපිට ටිකක් වෙලායයි. (නි)
අපරාදේ! වටිනා තරුණ ජීවිතයක් (නි)
ඇමෙරිකාවේ බහුතරයකට ඔහුව පෙන්නන්න බැරි, ඔහු කෙළින් කතාකරන කෙනෙක් නිසා. ඔහු කියලා තිබුණා "රුසියන් ජනපති පුටින් කියන්නේ කෙළින් වැඩකරන කෙනෙක්" කියලා. එ්ක ඇමරිකාවට දරාගන්න බැහැ. මොකද රුසියාව කෑලි වලට කැඩුවේ ඇමෙරිකාව. එහෙම නැත්නම් අද ලෝක බලවතා රුසියාව. රුසියාව කියන්නේ ලංකාවට හිතවත් රටක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුණොත් ලංකාවට හොඳයි, හිලරිට වඩා. මම හිතන්නේ නාමල් දන්නේ නැහැ වගේ කුමාර් තරම්. (නි)
කුමාර්, දන්නා දෙයක් කතාකරන්න. ඇමරිකානු බහුතරයකට ඔහුව පෙන්නන්න බැහැ (නි)