හවායි දූපත් සමූහයට අයත් බිග් අයිලන්ඩ් දූපතේ පිහිටි ‘‘කිලෝවෙයා“ ගිනි කන්දෙන් යළි ලාවා ගලා ඒම ඇරඹී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිලෝවෙයා ගිනිකන්ද ලෝකයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස පිළිගැනේ. එය දැනට වසර 32ක කාලයක සිට සක්‍රියව පවතී. ලෝකය පුරා භූ විද්‍යාඥයන් පවසන්නේ ගිනි කන්දෙන් එය පිහිටි දූපතේ වැසියන්ට හානියක් සිදු නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට හානියක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ (නි)
දැකුම් කළුයි නමුත් භයානකයි. (අ)