ආගමන විගමන නීති ළිහිල් කිරීමට කියුබාව සැරසේ. මේ අනුව රටින් පිටවීමට අපේක්ෂා කරන කියුබා වැසියන්ට සිය වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගත හැකි වනු ඇත. පෙරදී රටින් පිට වීමට අපේක්ෂා කරන අයකුට ඊට අවසරය ලබා ගැනීමට නම් විශේෂ බලපත්‍රයක් හා තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන රටෙහි සිටිනා තම හිතවතකුගෙන් ලබා ගන්නා ලිපියක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වූ අතර මෙය ඉතා වියදම් අධික වූත් කාලය වැය වන වූත් ක්රමයකි. මෙහි අරමුණ වූයේ කියුබා ජාතිකයන් අන් රටවලට සංක්‍රමණය වීම වැළැක්වීමයි. නව ක්‍රමය අනුව තම ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම සෑහේ. කියුබාවට ඇති ඊළග අභියෝගය අන් රටවල විශ්වාසය දිනා ගැනීම වේ. කො.වි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ප්‍රයෝජනවත් ප්‍රවෘත්තියක්. (නි)
රතුකුරුස සහ එන්.ජී.ඕ. රටතුළට ඒම වළකා ඉන්න (නි)