කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරක්ෂක උපදේශක ලෙස පත් කැරුණු මේජර් ජනරාල් හමාඩ් බින් අලි අල් අතියා ගේ රුව චිත්‍රයට නගා ඔහුට ප්රදානය කළ ශ්‍රී ලාංකිකයකු වන කරුණා ප්‍රේමලාල් අතියාගේ පැසසුමට ලක්විය. කරුණා ප්‍රේමලාල් වසර 15කට වැඩි කලක් කටාර් යුද හමුදාවේ ප්‍රොටොකෝල් අංශයේ සේවය කරයි.
හාල් ඇට හා අල්පෙනති යොදා ගෙන ඔහු එම චිත්‍රය නිර්මාණය කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ඉහළයි (බ)
හොඳ නිර්මාණකරුවෙක් බව පේනවා. සුභ පැතුම් ! (ම)
ඔයා කවදත් දක්ෂයෙන් සුබ පතනවා (බ)
කටාර් මිනිස්සු හරි හොඳයි වගේ (හේ)
සුබ පැතුම්. සැබෑ දක්ෂයෙක් බව ඔබේ සිතුවම් වලින් පෙනෙනවා. (නි)
විශිෂ්ටයි. අහන්නත් සතුටුයි (නි)
මේ නිර්මාණ ශිල්පියාට අවශ්‍යනම් යුද්ධ ටැංකියක් වුනත් දෙවි.(හේ)
කටාර් මිනිස්සු ඇත්තටම හරි හොඳයි. පාරේදී වාහනේ කැඩුනම වුණත් ඒ මිනිස්සු ඒ මිනිසුන්ගේ වාහන වලින් බැහැලා උදවු කරනවා. මමත් දැන් මෙහෙ අවුරුදු 11ක් (නි)