නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරය අත්පත් කරගෙන සිටි විමුක්ති කැරැලිකරුවන් එම නගරය අත්හැර යෑමට සූදානම් බව පෙරේදා (28) නිවේදනය කළේය. විමුක්තිකාමීන් ලෙස කැරැලිකරුවන් ගෝමා නගරය අල්ලා ගත්තේ කොංගෝව ‘නිදහස්’ කර ගන්නා බව පවසමිනි. එම කැරැලිකරුවන්ට කොංගෝවේ අසල්වැසි රාජ්‍යයක් වන රුවන්ඩාවේ ආධාර හිමිවිය. ගෝමා නගරය අතහැර යෑමට සූදානම් වූ අවස්ථාවේ කැරැලිකරුවන් කියා සිිටියේ ඔවුන්ගේ විමුක්ති අරගලය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. සති කිහිපයක් තිස්සේ කොංගෝවේ හටගත් එම අර්බුදය විසඳීමට තවත් අසල්වැසියකු වන උගන්ඩාව මැදිහත් වූ අතර උගන්ඩා හමුදාවත් කොංගෝ කැරැලිකරුවනුත් අතර විශේෂ සාකච්ඡුාවක් ද පැවැත්විණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd