එබෝලා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 4000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නවත ම වාර්තා අනුව 8376 ට වෛරසය ශරීරගත වී ඇත. මරණ සංඛ්‍යාව 4024 කි. වැඩිපුරම පැතිර ඇත්තේ බටහිර අප්‍රිකාවේ ගිනියාව, ලයිබිරියාව හා සියරා ලියෝන් රවලය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෞඛ්‍ය සේවකයන් 233ට වැඩි පිරිසක් මේ රෝගයෙන් මියගොස් ඇති බවයි.
ලයිබිරියාවේ සේවය කළ ස්පාඤඤ හෙදියක්ද මෙම වෛරසය ශරීර ගතවීම හේතුවෙන් දැනට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි. ලයිබිරියාව දැනට සිදු වු මරණ සංඛ්‍යාව 2316 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ගන්න එපා.පේනවනේ ඩෙංගු නිසා විදින දුකක්.(හේ)
මේ වෛරසය ව්‍යාප්ත නොවන්න ක්‍රමයක් හොයා ගන්න.(හේ)
මේ වෛරසයට පිළියමක් හොයා ගන්න හැකි ඉක්මනින්.(හේ)