එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්තානයේ වාර්ෂික සමුළුව නිව්යෝක් නුවරදී ඇරඹිණි.
සමුළුව නියෝජනය සඳහා ශ්‍රී ලංකාවෙන් පොලිස්පි පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව මැදවත්ත එක්විය.
ලෝක සාම සාධක හමුදා පොලිස් සේවා ලබාගන්නා රටවල් සමග ඔහු එහිදී සාකච්ඡා පැවැත්වීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර නිත්‍ය නියෝජිත කාර්යාලයේ පූර්ණ සහයෝගයද ඔහුට හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ඔබට! (නි)
පොලිස්පති තුමාට යන්න තිබුණ ගමනක්.(හේ)
සුභ පැතුම් .... රට වෙනුවෙන් යන්න මෙහෙයට .(හේ)
මෙතුමා හොඳ අවංක නිලධාරියෙක්. (නි)
මෙතුමා යන එක බොහොම හොඳයි. මෙතුමා නීතිය නමන්න යන කෙනෙක් නෙමෙයිනෙ (නි)
ඔබට සුභ පැතුම්! (නි)
අපෙන් හදපිරි සුබ පැතුම්! (නි)
ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. (ර)