පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීහු දෙදෙනෙක් ඊයේ (29) වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ. එම වෙඩි ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු සිවුදෙනෙක් ද මියගියහ. ප්‍රහාරයෙන් තවත් හත් දෙනකු තුවාල ලැබූ බව පාකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කරයි. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැත. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ක්වෙටා නගරයට නුදුරින්ය. වෙඩි වැදී මියගියේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අයත් නිලධාරීන් දෙදෙනෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd