බැල්ස්ටික් මිසයිල ඉලක්ක කර විදින යන්ත්‍රයක් උතුරු කොරියාව අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
උතුරු කොරියා ජනපති කිම් ජොන් උන් මෙම මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය කළේය.
මෙමගින් ඇමරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව උතුරු කොරියාව තහවුරු කැර ඇත.
පසුගියදා ජාත්‍යන්තරයේ කීම නොඅසා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියාවට ආර්ථික සම්බාධක ද පැනවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම,කෙලින් වැඩ කරන ජනපති කෙනෙක්.අනේ අපිටත් එහෙම කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් ඉන්නවනම්. තමන්ට හිතෙන හරිදේ කරන. (බ)
දැන් ඇමරිකාව මිසයිල අත්හදා බලන්නේ කාගෙන් අහලද ? (බ)
ඇමරිකාවට පුලුවන් නම් ඇයි උතුරු කොරියාවට බැරි? අපේ රට වගේ දෙකට නැමෙන්න එපා, බයනැතුව වැඩ කොරන්න. අපි ඔබ සමඟයි. තාප්පවල අපි ලියන්නම් උතුරු කොරියාවට අත නොතබනු කියා. (නි)
කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් (අ)