උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
පසුගිය වසරේ තම පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකයා බවට පත් වූ උන් පසුගිය මාස කිහිපය තිස්සේ ඡුායාරූපවලට පෙනී සිටියේ සුරූපී තරුණියක ද
සමඟය. ඇය ඔහුගේ බිරිය බවත් කිම් ජොං උන් විවාහ වී ඇති බවත් පසුව හෙළිදරවු විය.
ඔහුට රී සොල් ජූ හමුවී ඇත්තේ ඇයගේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවේදී බවත් දුටු පළමු දිනම දෙදෙනා අතරේ ආදරයනක් හටගත් බවත් මාධ්‍ය වාර්තා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හනේ හනේ හොරා..... කියන්නෙත් නැතුව බැන්දා නේද? (නි)
වාසනාවන්ත ගායිකාවක්. (නි)
බොහොම හොදයි. දකුණු ආසියාවේ නායකයන්ටත් ආදර්ශයක් දෙන්න. පුලුවන්නම් ආසියාවේ ආශ්වර්යය වෙන්න බලන්න. (නි)
සුබ මංගලම් (දී)
ඕකට තමයි කියන්නේ ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියලා. (නි)