ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය දා ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට කඨින පින්කමක් පැවැත්විණි.
යටගමඛේමානන්ද හිමියන්, තායිලන්ත භික්ෂුන්වහන්සේලා තෙනමක් හා ඊශ්‍රායල් ජාතික හිමිනමකගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර, ඊශ්‍රායලයයේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයන් යං වස්සතු කාලෙන! (දී)
අපි නිතර දකිනවා මෙවැනි දේවල් වෙන රටවල වෙනවා. හැබැයි මෙහෙ කවුරු හරි බෞද්ධ නොවන දෙයක් කළොත් ඉවරයි. (නි)
බෞද්ධ අයට හරි හැටි ධර්මය උගන්නල නැති නිසා තමයි අනිත් ආගම් වලට ගරු නොකරන්නේ. (ස)
දහම් ලංකාවේ මට කියන්න බෞද්ධ නොවන දෙයක් දේවල් වලට ලංකාවේ බෞද්ධයෝ මොනවාද කරලා තියන්නේ කියලා. බලෙන් ආගම් වලට හරවන්න ගෙවල් ගන්නේ යන අයට නම් එරෙහි වෙලා තියනවා. හොයලා බලන්න බෞද්ධ සිද්ධස්ථාන කීයක් අන්‍යාගමිකයන් විනාශ කරලා තියනවාද කියලා.. (ස)
මේක හරිම ලස්සනට කෙරුණා. බෞද්ධ අපිට ලොකු දෙයක් මේක. (ස)
ඊශ්‍රායල් කියන්නේ යුදෙව් ආගමේ ප්‍රබලම රට. ඒකෙත් පන්සල් හදන්න ඉඩ දීලා. එහෙත් සෞදියේ එහෙම කරන්න පුලුවන්ද? පේනවා නේද වෙනස? (නි)
බොහොම පින්..නොනැවතී ඉදිරියටම යන්න. දිරිය සවිය සැමට ලැබේවා. සාදු..සාදු..සාදු..(නදී)