ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 54 කි.
බෝම්බ පුපුරා ගියේ ඩුජාලී, මදීන්, මොසූල් සහ රමාදි යන නගරවල ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප්රදේශවලය.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ බෝම්බ ප්‍රහාර එල්ල කළේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන් කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නේ මොන මුස්ලිම් අයද ?(නදී)
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමත්තටද?(නදී)
ලංකාවේ ඉන්නේ සුන්නි මුස්ලිම්වරු.ඒකයි ඒගොල්ලෝ ෂියා මුස්ලිම්වරු මැරුනාම "අල්ලාහු අක්බර්" කියන්නේ.(නදී)
අනේ රසි අක්කේ ඔය නම වෙනස් කරන්න .වීර වගේ වෙන්න එපා (අ)
2009 ට කලින් ලංකාවෙත් ඔහොම දේවල් වුනා කියලවත් මිනිස්සුන්ට මතක නැහැනේ.(නදී)
මෝරලා, විටක් ප්‍රබාකරන්ම කීවා සිංහලයට ඕනෑම දෙයක් මතක් තියෙන්නේ දවස් 7 ක් කියලා. ඒ කැවුම් කන නිසාද ?(නදී)
අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව අල්ලාහ්ට බේරගැනීමට නොහැකිවීම මුස්ලිම් අපට අදටත් ප්රහේලිකාවකි.(නදී)