ඉරාකයේ ස්ථාන කිහිපයක ඊයේ (23) සිදුවූ බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට වැඩිය. ජීවිත හානි රැසක් වාර්තා වූයේ සලෙද්දීන් සහ දියාලා නමැති ප්‍රදේශ දෙකෙහි යැයි පොලිසිය පවසයි. සලෙද්දීන් යනු ඝාතනය කෙරුණු ඉරාක නායක සදාම් හුසේන්ගේ ගම් ප්රදේශයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd