ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ දුෂණයට ලක් වූ අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කෙරුණි.
එම කාන්තාව සහ ඇගේ සැමියා ඉන්දියාවට පැමිණි සංචාරකයන් බවත් කාන්තාව දුෂණය වෙද්දී ඇගේ සැමියා ද ඇය සමඟ සිටි බවත් පැවැසේ. ඇයට අතවර කළ පිරිස සැමියාට පහර දී ඇත. වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන එම සැකකරුවන් පිරිස ගම්වැසියන් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
|
සැකකරුවන් අධිකරණයට රැගෙන එමින්... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඇස් වහගෙනද ඉන්නේ මේ වැඩ වෙනකොට (දී)
මේවා පෙන්නේ නැද්ද (දී)
කවද්ද මේ දේවල් ඉවරයක් වෙන්න? (දී)
මේ වට නියම දඩුවම් දෙන්න ඕනේ (දී)
එහෙක් අපේ වගේ ඇප දෙනවද? (නි)
වහාම මේ වට ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
මේ දුෂණ නැති වෙන්නේ කවදද ? (දී)
මෙහෙම දේවල් ඔවුන් සුදු ජාතිකයින්ට මෙතෙක් කල් කළේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා වගෙයි. (නි)
මේවා හොදද (දී)
ලෝකෙටම අපල කාලයක්ද කොහේද
ලලිත්, ප්‍රසාද් කියන්නේ ඇත්ත. මේ වැඩේ මුලින්ම පටන්ගත්තේ ලංකාවේ. ඔබ නම ගම හොදටම දන්නවනේ. සත්‍ය කියනකොට මෝඩයා කියන ඔබයි මෝඩයා. (නි)
අපේ රටේ උනා නම් මොනවා වෙයිද (දී)
අපෙන් ඉගෙන ගන්න ඇති. (අ)
ධුෂණය කරලා වෛද්‍ය සිසුවියක මරා දැම්මෙත් මේ ලගදි නේද (දී)
ඇමරිකාව ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා (දී)
දැක්කේ නැහැ වගේ අපිත් ඉම්මු (දී)
මානව හිමිකම් කට්ටියට එන්න කියන්න මේවා පෙන්නේ නැද්ද (දී)
ලෝකෙන්ම වැඩිම ආතතියෙන් පෙලෙන පිරිසක් ඉන්නේ ඉන්දියාවේ (දී)
ප්‍රසාද්, මෝඩයෙක් වගේ කෑගහන්න එපා. (නි)
අපේ අයත් ටිකක් පරිස්සමින් ඔහේට යන්නේ. (නි)
මෙන්න ආසියාවේ උතුම් සංස්කෘතිය... (නි)
ඉන්දියාවේ ඉන්නේ මිනිස්සුද මන්දා? (නි)
ඉන්දියාව ලෝකයේ පිරිහුණු රටවල් වලින් එකක් වෙලා. (නි)
ඉන්දියාව යනු ආසියාවේ ලොකුම ප්රජාතන්ත්රවාදී ර්ටයි, එහි සිවිල් ජනතාව වුවත් බෙදාහදා ගෙන කන්න ඉගෙනගෙන තියෙනවා. (අ)