ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප්රනාබ් මුකර්ජි මහතා (දකුණේ) ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේදී එරට අගවිනිසුරුවරයා වන එස්.එච්. කපාඩියා මහතා (වමේ) ඉදිරියේදී ඊයේ(25) දිවුරුම් දුන් අයුරු. එම අවස්ථාවට උප අගමැති හමිඞ් අන්සාරි, කථානායක මීරා කුමාර්, අගමැති මන්මොහන් සිං සහ හිටපු ජනපතිනී ප්‍රතිභා පටෙල් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු රටට හොද ආදර්ශයක් (දී)