ඉන්දුනීසියාවට අද (9) පූර්ණ සූර්යග්රහණයක් දැකගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ඉන්දුනීසියාවේ ප්රාන්ත 12 කට මෙම සූර්යග්රහණය ඉතා හොඳින් දිස්වූ බව කියති. මෙය දැකගැනීම සඳහා අති විශාල සංචාරකයින් පිරිසක් ද එරටට පැමිණ සිටි බව වාර්තාවේ.
ඉන්දුනීසියාවේ ඇතැම් ප්රදේශ එරට වේලාවෙන් පෙරවරු 6.20ට පමණ සම්පූර්ණයෙන් අඳුරු වී ගිය බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් දැක ගන්න තිබුනම් කොච්චාර හොදද? අර 1950 ගණන්වල් තිබුන වෙලාව සමහරු වදකහ සුදිය බිව්වලුනේ . ප්රතිඵල ගැන ඉදිරියේදී බලමු (බ)
අපි මෙහෙ ඉඳන් ඕක දැක්ක නේ. (බ)
ඉමේෂ්, ආත්මාර්ථකාමී වෙන්න එපා. සූර්යග්රහණයක් ලෝකයටම පොදු ස්වභාවික දෙයක් (නි)
'බාලි'වලටත් පෙනුණා නම් බණ්ඩාර ඕක කට ඇරගෙන හොඳින්ම බලන්න ඇති ...(බ)
කුරේ, මෝඩ කතා කියන්න එපා. මම කිව්වද අනිත් අයට බලන්න එපා කියලා? මම කිව්වේ ඉන්දුනීසියාවට විතරක් නෙමෙයි ඕක අපිටත් පෙනුනා කියලා (නි)