ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සැන්ඩි හූක් ප්රාථමික පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කුඩා දරුවන් විසිදෙනා ඇතුළු පිරිස සිහිකරමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ රජයේ නියෝජිතයන් පිරිසක් ධවල මන්දිරයේදී පෙරේදා(22) නිහඬතාවක නිරත වූ අයුරු. කුඩා දරුවන්ට මරු කැඳ වූ ඇඩම් ලන්සා පාසලට ඇතුළු වූ පෙරවරු 9. 30 ජනපති ඔබාමා ඇතුළු ඇමෙරිකානු ජනතාව මියගිය දරුවන්ට උපහාර පිණිස මෙසේ නිහඬතාවට එක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ වුණත් එයාත් ජනාධිපති කෙනෙක්. (නි)
මෝඩ විහිලු (ස)
පලස්තීනයේ අහිංසක පොඩි දරුවන් යුදෙව්වන්ගේ බෝම්බ ප්රහාරයට ලක්වෙලා මියයද්දිත් ඇමරිකාව නිහඩයි. (නි)
නිහතමානී නායකයෙක් (ස)
මේවාට කියන්නේ දෙපිටකාට්ටු රගපෑමි කියලා. (දී)
ඉතාමත්ම හොද නායකයෙක්. (නි)
දරුවන් ජාති, ආගම්, කුල මල ගැන නොදනී. (නි)
හොද නරක දන්න මිනිස්සු ඉන්නවා නම් අද මේ රටවල් වල යුද්ධ කොහෙන්ද? (නි)
මියගිය අහිංසක ළමයින් මුළු ලොවම සිහියට නගනු නායකයෝ සැම තැනම වළකනු බඩගින්නෙ සාගතෙ මියයාම එක් අදහසකි නව වසරට ළඟදීම... (නි)