ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාහී සිදුවු වෙඩිතැබීමකින් එක් පොලිස් නිලධාරියකු මියගොස් එක් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළ රැඳී සිටින ලෙස පොලිසිය අනතුරු අඟවයි.ප්‍රදේශයේ මාර්ග ද පාසල් ද වසා දමා ඇතැයි එරට මාධ්‍ය පවසයි.
පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකා ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ වලට සහභාගී වූ 124 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ප්රචන්ඩ ක්‍රියා සහ ගැටුම් කිහිපයක් ද වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පශ්චාත් මැතිවරණ කලබල ඇමෙරිකාවේ තිබුනේ නැහැ මේකත් ආසියාතික රවලින් ඇමෙරිකාවට බෝ වෙලා වගේ (බ)
ඇමෙරිකාවේ මිනිස්සු රෙදි අඳින්නත් පුරුදුවුණේ ආසියාවෙන්ලුනේ
සිල්වා, අපෙන්, අපෙන් පුරුදුවෙලා තියෙන්නේ! (නි)
ප්රජාතන්ත්රවාදයේ ඔස්තාර්ලයි කියලයි කියාගන්නේ. අපිව තවම ඔවුන් සළකන්නේ නොදියුණු මිනිසුන් හැටියටයි. නමුත් අපේ රටවල ඡන්දෙන් දිනපු අය මිස පැරදුණු අය නිහතමානීව පරාජය භාරගත්තා. ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරීම ඉතාම ලැජ්ජාසහගතයි. (නි)