ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර තුනකින් පුද්ගලයන් 34 දෙනකු මියගොස් අවම වශයෙන් 50ට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාද්ය පවසයි. ඉරාක අගනුවර පනවා ඇති ඇඳිරිනීතිය අවසන්වීමට පැය කිහිපයකට පෙර මේ බෝම්බ පිපිරීම සිදුව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව ශිෂ්ටාචාරයේ තොටිල්ලට උන කොඩි විනය (නදී)
මේවට වග කියන්න ඕනේ ඇමරිකාව. නිදහසේ තිබුන රටක් කෑවා.(නදී)
ඇසළ, මේවාට ඇමරිකාවට බැනලා වැඩක් නැහැ. ඔය රටවල තිබෙන තෙල් ටික ගන්න තාක්ෂණය දුන්නේ ඇමරිකාව හා එංගලන්තය කියන රටවල්. (නි)
ඇමරිකාව රටකට අත දැම්මොත් එය විනාශ කරලම දානවා. එහෙම කරලා පැත්තකට වෙලා මොකුත් නොකරපු ගානට බලා ඉන්නවා (නි)
ලංකාවේ මිනිස්සු ඉරාක ප්රශ්නය ගැන දන්න දෙයක් නැතුව ඔහේ ඇමරිකාවටයි බටහිරටයි බනිනවා.ඉරාකයට මෙහම වුණේ ඒ රටේ මිනිස්සු ෂියා,සුන්නි කියලා බෙදිලා මරාගන්න නිසා. (නි)
සමන්, ඔයා දන්නවද? ඇමෙරිකාව 2001 දී ඉරාකය ආක්රමණය කළා (නි)
අනේ පින්සිද්ධ වෙයි ඇමරිකාවට නම් බනින්න එපා. (නි)
මේ ඔක්කොම රටවල් කෑවා.(හේ)
ඔවුන් ඔක්කොම රටවල් කෑවා.දම්මිකට පිස්සුද මන්දා? (නි)