වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති.
මිටර් 2000කට වෑඩි උසැති කදුකරයේ වැවෙන මෙම විශේෂ ඕකිඩ් වර්ගය නම්කර ඇත්තේ වදුරු ඔකිඩ් වශයෙනි. සාමාන්‍ය නිවසක මෙම මල් විශේෂය වැවිමට බෙහෙවින් අසිරු බව පරිසර වේදිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබා දහමේ මනස්කාන්ත නිර්මාණයක් නේද? ලංකාදීපයට මෙම පින්තූරය හා තොරතුරු එවපු චමින්ද මඩවල මහත්මයට බොහොම ස්තූතියි. (ස)
දෙවියනි, මේ හිඟන ලෝකයේ ඇයි අපි ඉපදුනේ. ඇතෙන්ම මෙම ලෝකය තාවකලිකයි. කවදා හෝ විනාශ වෙනවා .... (ස)
දෙවියන් වහන්සේගේ හිත ගත් අයගේ මුහුණු එයාලා ගස් ගල්වල පවා අඳිනවාලු. (නි)
තව පින්තුර ටිකක් පුලුවන් නම් දානවද? (නි)
අපේ සරත් මල්ලිගේ මුණමයි...? දකිනකොට දිසානායකත් මතක් වුණා...? (ස)
මේ ලෝකය කොතරම් සුන්දරද කියලා හිතෙනවා මේ මල දැක්කම . නසාර් කියන විදියට මේක හිඟන ලෝකයක් නොවේ .මේ ලෝකය හරිම සුන්දරයි. ඒත් නසාර්ට මේක හිඟන ලෝකයක් වගේ පෙනෙන්නේ . නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (ස)
ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ජිවිතයේ ප්‍රථම වතාවට දැක්කේ. ලස්සනයි.අපේ රටෙත් කදුකර ප්‍රදේශ වල ටිකක් වුවමනාවෙන් හොයලා බලන්න.සමහර විට මේ මල තියෙන්න පුළුවන්.... (නි)
මඩවල, ඔබට මගේ ස්තුතිය (නි)
මේ මල ලස්සන වුනත් ලංකාවේ කඳුකරයේ නැති එක හොඳයි. බැරිවෙලාවත් ඕක මෙහෙ තිබුනා නම් අපේ කඳුකරයේ අයිතියටත් යුද්ධ කරයි. (නි)
නසාර්, මම එකගයි. ඇත්තෙන්ම අපි චාරිකාවක් සදහා පැමිණි අය.... (නි)
මගේ මුණ දාලා..හරි වැරදියි. මම නඩු දානවා (නි)
ඇයි අපෙත් තියෙන්නේ කැන්ඩියන් ඩාන්සින් ඕකිඩ් මල? (නි)
මේක ඇත්ත මලක්ද? (නි)
ඔය මනුස්ස ජීවිතය ගැන නොවෙයි. සොබාදහම ගැනයි (දී)
නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (නි)
හිමාල අඩවියේ තියන ලියතඹරා මල හරියටම කාන්තාවකගේ සිරුරේ හැඩයෙන් යුක්තයි. එය මීට වඩා පුදුමසහගතයි. (නි)