ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙමින් තිබූ ඉස්ලාම් ආගමික සම්මන්ත්‍රණයකට හදිසියේ කඩාවැදුණු උඩුකය නිරුවත් කාන්තාවෝ දෙදෙනෙක් මහත් කලබගෑනියක් ඇති කළහ.
ඔවුන්ගේ සිරුරේ ඉදිරිපස හා පසුපස ‘කවුරුන්වත් මට බල කරන්නේ නැහැ’ යැයි සටහන් කර තිබිණ.
වේදිකාව මත නැගී දිගින් දිගටම උද්ඝෝෂණයේ යෙදුණු ඔවුන් දෙදෙන අවසානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් මැදිහත්ව ඉවතට ගෙන යනු ලැබූහ.
එම ගෙනයන අතරවාරයේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් එක් කාන්තාවකට පා පහර එල්ල කරන අයුරු අන්තර්ජාලයට මේ වන විට එක්කර තිබෙන මෙම අවස්ථාවේ ගත් වීඩියෝ පටයක දැක්වේ.
කාන්තාවන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණයවී නොමැත.
ඔවුන් ෆෙමෙන් නම් දැඩි මතධාරී කාන්තා සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්භීත කාන්තාවන් දෙදෙනෙක් වගෙයි (නි)
මෙම නිර්භීත ක්‍රියාව සියලු දෙනාගේ පැසසීමට ලක්විය යුතු බව මගේ හැඟීමයි. (නි)
නිර්භිත කම නොවෙ ලජ්ජා නැති කම (අ)
එල , අන්න ගෑනු (බ)
තව කෙනෙක් ගේ ආගමික උත්සවයකට ගිහිල්ල හෙලුවැල්ලෙන් ඩෙන්ගා නටන එක නිර්භීත කමක් ද? අපේ පිරිතකට ඇවිල්ල කවුරු හරි කෙනෙක් ඔහොම කළොත් අපිට ඒක නිර්භීත කමක් විදියට පෙනෙයි ද? කවුරු කළත් වැරැද්ද වැරැද්ද මයි. අනිත් අය හදන්න කලින් අපේ හිත්වලින් ජාතිවාදය ආගම්වාදය තුරන් කරගෙන ඉමු. (බ)
මෙලෙස නැඟීසිටි කාන්තාවන්ට මගේ පැසසුම්! (නි)
මේක හරිම පහත් වැඩක් හැටියටයි මම දකින්නේ. කිසිවෙකුට අයිතියක් නැහැ කිසිම ආගමකට බාධා කිරීමට හෝ නින්දා කිරීමට. මිනිසුන් තම තමන්ට කැමති ආගමක් ඇදහීම ඔවුන්ගේ කැමැත්ත අනුව සිදුවන්නක් මිස කාගේවත් බලකිරීමකට කරන්නක් නොවේ.මේ ක්‍රියාව මා තරයේ හෙළාදකිමි ..! (නි)
ඉතාමත් නිර්භීත ක්‍රියාවක් කළ මෙම ශ්‍රේෂ්ඨ කතුන් දෙදෙනාට මගේ උපහාරය. (බ)
හැම ආගමක්ම කාන්තාව ඉතාම පහත තැනකට දාලා තියෙන්නේ. පුරුෂ අාධිපත්යය පටන් ගන්නේ පිරිමියාගේ තියෙන ශාරීරික ශක්තියෙන් නමුත් ආගමෙන් ඒක නීතියක් බවට පත් කලා. (අ)
ඉස්ලාම් ආගමේ ඇති දෙයක් නම් යම් පුරුෂයෙකු වෙනත් කාන්තාවකගේ (තම බිරිදගේ හැර ) නිරුවත බැලුවේ නම් ඔහු විසින්ම තම ජීවිතය විනාශ කරගත යුතුය' මෙවැනි ඉස්ලාම් ප්‍රධානීන් ඔවුන්ගේ ආගම නිසි අයුරින්ම පිලිපදීද යන්න පිරික්සීමට කළ දෙයක් වෙන්න ඕනෙ මේ සිදුවීම (බ)
මෙලෙස නැඟීසිටි කාන්තාවන්ට මගේ හද පිරි පැසසුම්! (බ)
මේ කාන්තාවන්ට අපේ ගෙවල් පැත්තෙත් එන්න පුළුවන් වෙයිද (බ)
නියමයි, මමත් සෞදි අරාබියේ වැඩ කලා. තනිකර බොරුව. ඒ ගොල්ල කරන්නේ තමන්ගේ ගැහැණුන්ගේ අංග වහල සැටලයිට් ටි වී වලින් වෙන ගැහැණුන්ගේ නිරුවත බලන එක. තමන්ටම බොරු කර ගන්නවා. (නදී)
ජාතිවාදියෙක් වෙන්න නෙවේ මෙහෙම කියන්නේ. පුරුශාදීපත්ය ආගමිකව සාදරනිකරණය කරන, කාන්තාවන් දෙවැනි පන්තියට දාන ආගමක් නුතන යුගයට අනුව වෙනස් විය යුතුයි. ක්‍රිස්තියානි අාගම එහෙම වෙනස් උන ආගමක්. අන්න එහෙම වෙනස් නොවී ඉන්න හදන ආගමකට ගහපු කැරැල්ලක් වැරදියි කියන්න බැහැ (නදී)
මේවා ගෙන විවුර්තව බැලිය යුතුය , අදහස් දක්විමක් දෙපැත්තකින් වෙලා , ඒ අයගේ ආගම් සහ අදහස් අනුව , මේ කාන්තාවන් දෙදෙනාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතමි.
නිර්භිත කම නොවෙ ලජ්ජා නැති කම.
හැම පැත්තෙන්ම ඉස්ලාම් ආගමට පහර වදිනවා.එහෙන් සෞදියේ තෙල් මිල අන්තයටම පහළ බැහැලා.එහෙන් මක්කමට දොබකර කඩන වැටිලා.ඒ මදිවට මේ ගැනුත් නිරුවතින් කඩන් පාත්වෙන්නේ අපේ අගටමනේ මොනා වෙලාද ද න්නේ නෑ (ම)
අපි මුස්ලිම් නොවුණත් මේ වගේ ක්‍රියා අපි හෙළා දකිනවා. (ම)
ආගමික සමුළුවකට අගරු කිරීම නිගරුවකි (ම)
මෙම අදහස් බලනවිට තවත් අපේ කාන්තාවෝ කොච්චරක් මෙසේ තම නිරුවත ලොවටම පෙන්නගන්න බැරුව දුක්විදිනවද කියා පේනවා. (බ)
මෙහි ඉහතින් මොහමඩ් නමින් ප්‍රතිචාර දමන කෙනා , වක්‍රව මුස්ලිම් ජාතියට පහර ගසන කෙනෙකු බව පෙනේ (බ)
එම ගැහැණුන්ගේ මානසික මට්ටම කෙසේවෙතත් අපේ මැටි මොලලාගේ අදහස් දැක්කම ලංකාවේ ඉන්නේ පිස්සොදත් කියල හිතෙනවා. අපේ උන්ට හරියන්නේ මෙවැනි සිතුවිලි තිබෙන නිසා තමා (බ)
මෙතන හොඳයි කියන අය දැනගන්න ඕනි තමන්ගේ අම්මා අක්ක නංගිලා ඔහොම තැනකට ගිහින් නැටුවනම් නිර්බීත කියල කියයිද ....(බ)
අපේ රටේ ඔය වගේ දෙයක් වුනානම් මොනවා වෙයිද?(හේ)
මෝහමඩ් ෆාරුක් ත්රස්තයන්ගේ වැඩ නිසාා ඔයාලාට වෙන හානිය. ඔයාලාම මේ අන්තවාදයට එරෙහි වෙන්න කාලය හරි. එතකොට ලෝකයම යූසුෆ් මලාලා සායි වගේ මුස්ලිම් සහෝදරත්වය පිළිගනී..(බ)
ඒ ගෑණුන්ගේ සහ ඒ ගෑණු හරියැයි කියන මිනිසුන්ගේ ආගම මොකක්ද කියලා දැන ගන්න කැමතියි. (බ)
මේක වෙනයි පිරිතක්, බණ දේශනයක් වෙනයි. අන්තවාදී දේවල් කෙසේ හෝ ඉවත් කළ යුතුයි. මොකද බුදු දහමේ කාන්තාව හිර කරලා නෑනේ. නිකන් මොලේ නැති කථා කියන්න එපා. (බ)
මේකට සුභපතන අයගෙන් අසන්නට ඇත්තේ පිරිතක්, බණ දේශනයක් කරන භික්ෂූන් මැදට පැන, ඔබේ අම්මා මෙසේ කළහොත්, ඔබ අනුමත කරනවාද යන්නයි. (බ)
ඒ කාන්තාවන් කොපමණ නිර්භීතද බලන්න (නි)
කාන්තාවක් කියන්නේ ගෞරවනීය චරිතයකට. ඇයි ඇය මෙලෙස හැසිරෙන්නේ? (නි)
මේ කළ දේ වැරදියි නේද? (නි)
මම නම් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
මේකට සුබපතන අයගෙන් අසන්නට ඇත්තේ පිරිතක්, බණ දේශනයක් කරන තැනක මැදට පැන මෙසේ කළහොත්, ඔබ අනුමත කරනවාද යන්නයි. (නි)
මොහමඩ් දුක් වෙන්න එපා හැමපැත්තේම කලබල ඇති කරන්නේ කව්ද? ඊට වඩා වසර ගණන් ඉපැරණි අනිත් ආගම් වල සිද්දස්ථාන නැති කරන්නේ කව්ද? ඒවාට තමා ඔය හැම ප්රතිපලයක්ම ලැබෙන්නේ (බ)
බටහිර ජාතීන්ට විලිලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැතිපාටයි (නි)
ජෙස්මින් කියන දේ ඇත්ත. තමන්ටම වෙන්න ඕනෑ ඇත්ත තත්ත්වය තේරෙන්න (නි)
අපි පුරුදුවෙන්න ඕනෑ අනෙක් අය අදහන ආගම් වලටත් ගරුකරන්න (නි)
මෙවන් දේවල් තුළින් සමාජයට යන්නේ වැරදි ආදර්ශයක් (නි)
පල් වැඩක්. (අ)
කාන්තා උඩු කයෙහි කිසිදු ලිංගික අවයවයක් නොමැත .. කවුරු හරි එහෙම දෙයක් තියෙනවා කියල හිතනවානම් ඒ ලිංගික උන්මත්තකයෝ .... හා... ස්ත්‍රී දුෂකයන් හා ආගමික අන්තවාදීන් පමණයි .... පිරිමින්ගේත් උඩු කයෙහි කිසිදු ලිංගික අවයවයක් නොමැත...(අ)
ලෝකේ වටේ බෙලි කපල ආගමක් පතුරුවන්න හදනවා ඉතින් ඕක මොකක්ද? (බ)
ජස්මින්,,, බුදු දහමට අනුවනම් ( ගැහැණිය හෝ පිරිමියා) ඇට සැකිල්ලක් පමණයි .(පටාචාර නිරුවතින් ඉද්දී රජ පුරුෂයෝ අල්ලාගෙන ගියේ නැහැනේ / බුදු හාමුදුරුවෝ පටාචරට බැනල එලවල දැම්මෙත් නැහැ / පටචරව දැකල භික්ෂුහු සිව්රු හැර ගියෙත් නැහැ / කවුරුවත් පටචාරව දුෂණය කළෙත් නැහැ ) හැබැයි ඉතින් ලිංගික උන්මතකයන්ට හා ආගමික අන්තවාදීන්ටනම් ගැහැණු දැක්කහම හිත පාලනයක් හෝ යෝනිසෝමනසිකාරයක් නැත.. මේ විරෝධය ලිංගික උන්මතකයන්ට හා ආගමික අන්තවාදීන්ට හා කාන්තා හිංසනයට එරෙහිවයි..(බ)
මේක හරිම පහත් වැඩක් හැටියටයි මම දකින්නේ. කිසිවෙකුට අයිතියක් නැහැ කිසිම ආගමකට බාධා කිරීමට හෝ නින්දා කිරීමට. මිනිසුන් තම තමන්ට කැමති ආගමක් ඇදහීම ඔවුන්ගේ කැමැත්ත අනුව සිදුවන්නක් මිස කාගේවත් බලකිරීමකට කරන්නක් නොවේ. (බ)
මේක දක්වන්න ඇත්තේ අන්තවාදීන් කාන්තාවන්ගේ ඇස් දෙක විතරක් එලියේ තියෙන්න ඇරලා කලුම කලු ලෝගුවක හිරකරලා තියන, කාන්තාව යනු පිරිමියාගේ උපකරණයක් කියන පහත් ගතියට විරෝධය පාන්න. ආගමේ නාමයෙන් කාන්තාව බියවද්දා හිංසා කිරීම තරයේ හෙලා දකිමි. (අ)
මට ප්‍රතිචාර දමා තිබෙන සමාලි වන්නට ඕනේ මොහමඩ් නමින් නිතර ප්‍රතිචාර දමන්නේ , මම කියූ දෙයට රිදුන එකම කෙනා එයා (අ)
මේ කාන්තාවෝ විරුද්දත්වය දක්වන්නේ කාන්තා හිංසනයට සහ දැඩි නීති වලට විරුද්දව .(අ)
අර පොලිසියේ මහත්තුරු ඒ කාන්තාවෝ අල්ලන්න යනකොට පය පැකිළිලා ඇදගෙන වැටුනේ නැද්ද දන්නෙ නැහැ නේද? (නි)
පියකරු දර්ශනයක්. සමහරු නම් මෙහෙම දේවල් දෙස බලන්නේ හොරෙන්. (නි)
මට නම් කියන්න කිසිම දෙයක් මේ වෙලාවේ හිතට එන්නේ නැහැ. අදහස් ටික බලලා විතරක් නිකන් ඉන්නවා (නි)
මැටිපහනගේ ප්‍රතිචාරය මම පිළිගන්නේ නැහැ (නි)
අපි ආගම් වලට ගරුකරන්න ඕනෑ (නි)
නිරුවත ගැන පුදුම අදහස්නේ අපේ මිනිසුන්ට තියෙන්නේ.වික්ටෝරියානු යුගයේ සුදු ජාතිකයන්ගෙන් අපි ඇඟ වහගන්න පුරුදු වුණාට ශතවර්ෂ දෙකකට එපිටින් අපේ සමාජයේ බොහෝ අය ජීවත්වුණේ නිරුවතින් (නි)
නොගැළපෙන වැඩක් මේ කරලා තියෙන්නේ (නි)
කාන්තාවන්ට නිදහසක් නැති නිසා වෙන්න ඇති මේ විදිහට නැඟී සිටින්නේ. සිල්වි,ඔබේ අදහස හරි. (නි)
සමහර අදහස් ගැන පුදුමත් හිතෙනවා (නි)
පක්ෂය මෙන්ම විපක්ෂව පළවුණ අදහස් සියල්ල අගය කරමි (නි)
දර්ශාගේ අදහසට මම එකඟයි (නි)
මොහොමඩ් .....අර සිරියාවේ මුස්ලිම් ගෑණු 1000 අයිඑස්අයිඑස් එකෙන් දුෂණය කරමින්...ලිංගික වහලුන් ලෙස විකුණන කොට ඔබ කොහෙද? ඒ කරන්නේ වෛරය ''පලිගැනීම (බ)
අනේ අම්මපා මෙහෙමත් ගැහැණු! (නි)
මේකේ අදහස් දාලා තියෙන ඒවා දැක්කහම හිතෙනවා මොකද මේ සිද්ධියට දොස් කියන්නේ.මේවා සිදුවෙන්න හේතු කාරණා වන සිද්ධිය විග්රහ කරබැලීම වටිනවා. (නි)
ප්‍රංශ නීතිය අනුව මේක වරදක්ද දන්නෙ නැහැ. හැබැයි කඩාපැනලා ඩෙඟා නැටීම නම් වැරදියි. එයාලට තිබුණේ නිරුවතින් ඇවිල්ලා පසුපස අසුන්වල ඉඳගෙන සමුළුව නරඹනවා වගේ දෙයක් කරන්න. (නි)
ජෙස්මින් ...මේකට සුබ පතන අයගෙන් අසන්නට ඇත්තේ පිරිතක්, බණ දේශනයක් කරන භික්ෂූන් මැදට පැන, ඔබේ අම්මා මෙසේ කළහොත්,ශ්‍රී සද්ධර්මය සහ බුදුන් වහන්සේ ගැන ඔබගේ නොදැනුවත් කම ගැන ශාතිෂය සංවේගය.එහෙම දෙයක් සිදුවුනා කියමු.එතෙන්දි අනිත් ආගම් වල අය මෙන් පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන්නේ නැහැනේ බෞද්ධ අය .එහි ප්‍රතිවිපාක අදාල කෙනාට ලැබෙනු විනා එමගින් ශ්‍රී සද්ධර්මයට හෝ බුදුන්වහන්සේට හෝ ශ්‍රාවක සංඝ රත්නයට අබමල් රේණුවක් තරම් වත් හානියක් නොවේ.මේක පුදුම දහමක් ජෙස්මින් මහත්තය. (බ)
ගීතිකා,අපි පුරුදුවෙන්න ඕනෑ අනෙක් අය අදහන ආගම් වලටත් ගරුකරන්න.අපි සැවොම ලාංකිකයන් විදියට සහ රටක් විදියට ලංකාවේ ප්‍රධාන කාර්යභාරය වියයුත්තේ මිත්යාදුෂ්ඨියේ ගැලී ගිනිගත් ලොවට ශ්‍රී සද්ධර්මය බෙදාදීම සහ අපි එම දර්ශනය අනුව ආදර්ශවත් සන්තුෂ්ඨිමත් කරුණාබර ජීවිත ගතකිරීම වේ.එම සද්ධර්මයෙන් සුපෝෂිත වූ අපේ ජීවිත දකින අයට එහි වෙනත් දර්ශන වල නැති හරයක් ඇති බවට වැටහී යා යුතුය. (නි)
ගැහැණු බල සේනාවක් වගෙයි (නි)
අපේ ආගමටම මිනිස්සු මෙච්චර දේවල් කරන්නෙ ඇයි. (අ)
මේ සම්බන්ධයෙන් මගේ අප්‍රසාදය! (නි)
මේ නෝනලා දෙන්නාට මගේ උපහාරය! (නි)
කොච්චර වැදගත් පුවත් තිබුනත් මේ වගේ දේවල් වලට අදහස් දාන්න කට්ටියගේ පුදුම ආශාවක්නේ තියෙන්නේ (නි)
නියම වීර කාන්තාවෝ දෙන්නෙක්නේ! (නි)
අනේ මන්දා මේවා නම් අනුමත කරන්න බැහැ කොහෙත්ම (නි)
ලැජ්ජාවක් නැති කාන්තාවන් වගේ. කාන්තාවන් හැටියට අපිටත් ලැජ්ජයි. කිසිම ආගමක කියලා නැහැ නිරුවත පෙන්වන්න. (නි)
මෙතන සමහරු කාන්තාවන් හිර කරගැනීමක් ගැන කතා කරනවා. ඒකටත් ආගමටත් කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම කොටසක් හිරවෙලා ඉන්නවා.ඒක ආගමේ වරදක් නොව එය ඔවුන් හා පැවතඑන පැරණි සස්කෘතිය බලපෑමෙන් වූ දෙයකි.කාන්තාවෝ වශයෙන් අපි අඳින ඇඳුම් පැළදුම් වලට පමණක් අපිට සීමාවක් ආගමෙන් පනවා ඇත. එසේ පනවනු ලැබුවේ හුදෙක් අපේ ආරක්ෂාව පිණිස හා පිරිමින් අතින් සිදුවිය හැකි වැරදි වලින් ඔවුන් ආරක්ෂා කිරීම පිණිසයි.එසේ පිළිවෙලක් සහිත ඇඳුම් ඇඳ අපිට රැකියා කරන්න පුළුවන්,අධ්‍යාපනය ලබන්න පුළුවන්, කඩවල් වලට යන්න පුළුවන්. ඉතින් කාන්තාවන් හිර කරගැනීමක් ඉස්ලාම් ආගමේ සිදුවෙලා නැහැ කියලා මම කියන්න කැමතියි. (නි)
කවුරුහරි එක අදහසක අන්තයටම ගියොත්, ඒකට විරුද්ධ අදහසක් ඉබේම ඇතිවෙනවා. හරියට නිව්ටන්ගේ 3 වෙනි නියමය වගේ. (නි)
ඇත්ත. කාන්තාවක් ලැජ්ජා බය ඇතුව ඉන්න ඕනෑ (නි)
ඕක කලින් දැනන් හිටියන් මාත් යනවා ඕකට , ශික් අපරාදේ, මේ දෑස පින් කරනැත (බ)
මේ පින්තුරේ පැහැදිලි නැහැනේ පෙනෙන්නේ නැහැ මගේ ඇස් කන්නාඩිය මාරු කරන්න ඕන (අ)
කෙහෙල්මල් මල් පෝච්චිය එහාට කොරපල්ලා පැහිච්චි කතා ලියන්නේ නැතිව (අ)
ආගම් වලින් ගැහැණිය පහලට දාන්න පටන් ගත්තේ "මැවීමේ" සිටමයි. දෙවියෝ මුලින්ම පිරිමියා මවනවා තමන්ගේ රුපයට සමානව. ඊට පස්සේ ගැහැණිය බිහිවෙන්නේ පිරිමියාගේ එල ඇටයකින්. මේක ඉල ඇදෙන කතාවක් වුනාට ඕක තමයි ඔය අති විශාල පොත් දෙකේ ලියල තියෙන්නේ. මම කතා කරලා තියෙන සියලුම මුස්ලිම් ගැහැණු ළමයින් (උපාදිධාරී ළමයින්) විශ්වාස කරනවා පිරිමින් එයාලට වැඩිය ටිකක් උඩින් ඉන්නේ කියල. ඕක තමයි එයාලට ආගමෙන් උගන්වා ඇතී දෙය. ඕක ඉතින් ඒ පිරිමින් ඊටත් වැඩිය විශ්වාස කරනවා. (බ)
මේ කාන්තාවෝ මෝඩ ආගමික විශ්වාස වලට එරෙහිවයි සටන් කරන්නේ, එය හොඳයි. (බ)
හරිම අශෝභනයි (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ කළ වැඩේ අරමුණ? (නි)
බලන්නකෝ, මෙන්න නියම කාන්තාවෝ... (නි)
උඩ බලාගෙන කෙළ ගැහුවොත් තමන්ගේම මුහුණටමයි වැටෙන්නේ. ඒක මතක තියාගන්න (නි)
අනේ අපොයි.(හේ)
මේ කළ වැඩේ වැරදියි (නි)
කලින් මම හිතුවේ "අනේ අපේ රටට මේ මොකක්ද වෙලා තියෙන්නේ " කියලා. අපොයි දැන් කියන්න වෙලා තියෙන්නේ "අනේ අපේ ලෝකෙට මොකක්ද වෙලා තියෙන්නේ " කියලා කියන්න. (නි)
ඒක නෙමෙයි, බලන්නකෝ අර සමහර ඡායාරූප වල ඉන්න අය හොරෙන් බලන හැටි. (නි)
එසේ කිරීමට හේතුව සොයාබැලිය යුතුයි (නි)
ආගමක වැරැද්දක් තියනවා නම් එය ප්‍රසිද්ධියේ ඔප්පු කරනවා මිසක් මේ වගේ වැඩ කරලා හරියන්නේ නැහැනේ. ගොඩක් මුස්ලිම් සහෝදරවරු ගොඩක් දුකින් අහලා තියනවා අපේ ආගමට මොකද වෙන්නේ කියලා. මෙතන වැදගත් විදිහට දෙයක් කියලා තියෙන්නේ බොහොම ටිකදෙනයි. දර්ශ, මල්කි වගේ අදහස් දාන්න කියලා තමා අන්තිමට ඉල්ලන්න තියෙන්නේ. (නි)
මෙය හුදෙක් ආගමකට විරුද්ධවීමක් ලෙස මම නොදකිමි (නි)
ටික දෙනෙක් කරන වැරදි වලට ආගමක් පළි නැහැ. (නි)
මෙය වීර ක්‍රියාවක් ලෙස හඳුන්වන කට්ටිය පොඩ්ඩක් දොස්තරවරයෙක් මුණගැහෙන්න බොරුවට අනුන්ගේ ආගම් වලට ගරහෙන්නේ නැතුව. සමාජය මෙතරම් පිරිහිලාද ? (නි)
ගැහැණිය පිරිමියාට වඩා පහත යැයි සිතන සමාජයක, ඊට එදිරිව කෙරෙන විරෝධයක් හැටියට සැළකිය හැකි. උඩුකය නිරුවත් නොකර ආවා නම් තමා හොඳ (නි)
අපහාසය අවමානය ඇත්තේ අපේ සිතෙහි උපදින සිතුවිල්ලේම මිස අප දකිනා හෝ යම් ක්‍රියාවක් කරනා පුද්ගලයා තුළ නොවේ.යමකු වරදක් කළවිට ඒ කර්මය ඔහුට මිස ඔබට නොවේ.එසේ නම් ඔබ ඒ ගැන දුක්වෙන්නේ ඇයි? එය දැක අකුසල් සිත් උපදවන අපි 'අම්මෝ ඒක මහා අපහාසයක් අවමානයක්' යැයි කියයි.එයට එකම හේතුව ඔබ ඔබේ සිතට ඇවැසි දේ සිතන්නට ඉඩ දීමම මිස වෙනත් යමක් නොවේ (නි)
බොකෝ හරාම්ලා පොඩි දරුවෝ 200 පැහැරගෙන ගිය ඉගන ගන්නවා කියල.මලාලට වෙඩි තිබ්බ.තව තව ඕනතරන්. කිසිම මුස්ලිම් රටක උද්ගෝෂණයක් වත් කරාද.ඒ අයි ඔවුන්ගේ හිතින් ඔවුන් දන්නවා පොතේ ලියල තියෙන්නේ එක කියල මේ ගෑනු වීර වරයෝ නොවේද. (බ)
කුමන ආගමක වුවත් එය නොහොබීනා ක්‍රියාවක් (බ)
ආගමික උත්සවයකට බාධාකිරීම අනුමත කරන්න බැහැ. නමුත් මොවුන් සංකේතවත් කරන්නේ වෙනත් අප්‍රසාදයක් වෙන්න ඇති (නි)
මෙම ක්‍රියාව හොඳයි කියන අය තමන්ගේ මෑණියන්ව, සහෝදරියන්ව, බිරිදන්ව සහ දූවරුන්ව මෙවැනි ක්‍රියාවට යොමුකරන්න සූදානම්ද? (බ)
තමන්ගේම කෙනෙක් මෙහෙම පැන්නොත්, මෙතන මේක හොඳයි කියන අය ඒකත් අනුමත කරනවාද ? (නි)
මෙවැනි කාන්තාවන් මෙවැනි ස්ථාන වලට ඔවුන්ට යෑම සුලු දෙයක්. ඒත් ඒ අයට ආවඩන අයගේ මානසිකත්වය හරී භයානකයි. (නි)
ඇත්තටම අපේ ආගමේ අය මිස අනික් අයට කරදර වැඩිතමා ගෑණු අයට අසාධාරණ හොඳ නෑ තමා (බ)
මෑතකදී, රුසියානු ජනපති පුටින්ගෙන් අසන්නට ලැබුනේ කාලෙකින් අහන්න ලැබුනු ඉතා අගනා කියමනකි. එනම් "බටහිර ප්‍රතිපත්තියේ ප්‍රධානතම දෝෂය වන්නේ නිශ්චිත කලාපයක ඓතිහාසික, ආගමික, ජාතික හා සංස්කෘතික ලක්ෂණයන් නොසළකමින් තම සම්මතයන් ලොව පුරා ස්ථාපිත කිරීමට උත්සාහ දැරීමයි" මෙය කාටත්, කොයි කාලයටත් කොයි තැනටත් (රටටත්),එකසේ ගැළපෙන බව පෙනේ. (නි)
කවුරු කොහොම කිවුවත් නරක දේ නරකයි (නි)
අනේ එතන මම හිටියා නම් කියලා හිතෙනවා (නි)
අපෝ ,,, මුස්ලිම්, ආගමේ මිනිස්සු පාලනය කරන්නේ නීති දාල , එ්ත් බුද්ධාගම මිනිස්සු පාලනය කරන්නේ නෑ නීති වලින්. මේ දේ කරොත් පව් සිද්ද වෙනවා කියනවා, කියල දෙනවා පමණි කරන නොකරන එක තමන්ගේ වැඩක් (බ)