මව් පදවිය අනවශ්‍ය ලෙස පීඩාකාරී නොවිය යුතු බව අවධාරණය කරමින් චීනයේ ආයතනයක් ‘උණුසුම්ම මව’ යනුවෙන් ඡායාරූප තරගයක් ආරම්භ කර තිබේ.
තරගකරුවන් මේ සඳහා තම දරුවන් සමග සිට ගත් ඡායාරූපයක් එවිය යුතුය. එසේම මවගේ නමද සඳහන් කළ යුතු වේ.
දැනටමත් තරගකරුවන් දුසිම් ගණනක් ඡායාරූප එවා තිබේ. නමුත් ඒවායින් සමහර ඡායාරූප වල මව කවුරුන්ද, දියණිය කවුරුන්ද යන්න සොයා ගැනීම පවා නොහැකි බව සඳහන් වේ. බෝහෝමයක් මව්වරුන් සහ දියණියන් නොව සහෝදරියන් දෙදෙනකු වැනියි කීය.
මෙම තරගයේ ජයග්රහිකාවට හිමි වන තෑග්ග තවම තීරණය කර නොමැත. මේ සඳහා සංස්කෘතික අංශ වලින් කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්නත් තවම සඳහන් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය නානකොට ගාන සබන් මොනවද ? (නදී)
බෝල සබන් ගාලද දන්නෙ නෑ නේද? (ස)
ඇයි සුමංගල ඔයාට ඉරිසියාද ? ඒ සබන් ගාලා ඔයත් ලස්සන වෙන්ඩ හදන්නේ. (අ)
හානේ! ඒ ගොල්ලොත්මොන සබන් ගාලද නාන්නේ? (අ)
චිනේ අමිමයි දුවයි විතරක් නොවෙයි ඹක්කොම ඵකවගේ (අ)
මොකද මේ තරම් ලස්සන වෙන්න (අ)