අප්‍රිකාවේ සුලා නයාලා වනෝද්‍යානයේ දී අලියකු මිනිසුන්ට කොළ අතුවලින් පහර දීමට තැත් කිරීමේ අපූරු අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ඩේවිඩ් ග්‍රීක් නම් සංචාරකයකු සමත්ව සිටියි.
ඔහු පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම ජීප් රථයක නැගී වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටිය දී අලි තුන්දෙනෙක් කොල අතු කඩා කමින් සිටි බවයි. ඒ අවස්ථාවේ කුපිත වූ එක් දැවැන්ත අලියෙක් තමන් කඩාගත් අත්තක් රැගෙන ඉන් පහරදීමට පැමිණි බව ඔහු පවසයි. මේ අවස්ථාව ඡායාරූපයට නැගීමට ඔහු සමත්ව ඇත. අලි සාමාන්‍යෙයන් පහර දෙන්නේ හොඬවැල, හිස හෝ පාද උපයෝගී කැර ගනිමිනි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විපක්ෂ නායකතුමාගෙන් පුරුදු වෙලා වගෙයි (නදී)
ලංකාවෙත් අලි උන්ගේ ඔලුව පාවිච්චි කරන්නේම නැහැනේ (නදී)
ඇතුලේ මහත්තයට නම් ගානක් වත් නැහැ. වටිනා පොටෝ ටික. ලංකාදීපයට ස්තුතියි. (නදී)