වසර ගණනාවකට පෙර අඟහරු ග්‍රහයාගේ ජීවීන් සිටි බවට සැක කළ හැකි සාක්ෂි කිහිපයක් තමන්ට ලැබී ඇති බවත්, ඒවා තහවුරු කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඇමෙරිකානු නාසා විද්‍යාඥයෝ පවසති. නාසා විද්‍යාඥයන්ට එම සාක්ෂි හමුවී ඇත්තේ ඔවුන් අඟහරු මත පතිත කර ඇති ‘කියුරියෝසිටි’ නමැති රොබෝ රෝවර් ගවේෂණය යානය පෘථිවියට එවූ දත්ත පාදක කර ගනිමිනි. අතීතයේ අඟහරු මත ඔක්සිජන්, හයිඩ්රජන් සහ නටිට‍්‍රජන් තිබුණු බවට ලැබුණු එම සාක්ෂිවලින් හෙළි වී ඇතැයි නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවින් ඉන්න බව සොයාගත්ත එක කොච්චර හොඳ දෙයක්ද ? 21 ට කලින් යන්න ක්‍රමයක් සොයාගන්න බලන්න (ස)
හොඳ පුවතක් , මෙහි සිට ඇති ජීවින් පෘථිවියේ ඉන්න ජීවින්ට වඩා වෙනස් යැයි මා සිතමි (ස)
පෘථිවියට මෙහෙම වෙන කාලයට වැඩි දුර නෑ. (ත)
මේක සුනිල් පෙරේරා කීවේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කුරුමිට්ටෝ සින්දුවෙන්. (ත)
පරිසර විනාශය නිසා කවදාහරි පෘතුවියටත් අඟහරු ග්‍රහයාට උන දේ සිදුවිය හැකියි (ස)
ඉතින් ඔය ඉන්න කෙනෙක් අල්ල ගන්න බැරිද ?? (ස)
දැන්වත් හොයා ගත්ත එකට අපි ස්තුති වන්ත වෙනවා ((දී)
ඔව් රවී. නැකතක් බලලා සින්දුවෙන් තමයි සුනිල් අයියා එහේ ගියේ. (ත)
ඕක මුලින්ම කියුවේ අපේ බුදු හාමුදුරුවෝ (දී)
මම බලන් ඉන්නේ පණ තියෙන කෙනෙක් හම්බෙනකන් තමයි (ස)
මටත් හොඳ ගෑනු ළමයෙක් හොයාගන්න පුළුවන් වෙයි වගේ.. එහේ අයට හොඳ හැදියාවක් ඇති නේද මෙයා (ස)