නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරයි.
සිරියා අර්බුදය මේ වනවිටත් සිරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ලෙබනනයට පැතිර ගොස් ඇති බවත් ලෙබනනයේ සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ සුන්නි/ෂියා මුස්ලිම්වරුන් අතරේ ගැටුම් හට ගනිමින් පවතී.
සිරියාවේ පමණක් නොව සිරියාවේ අසල්වැසි රටවලත් වාර්ගික, ගෝති‍්‍රක සහ ආගමික ලෙස බෙදුණු ජන කොටස් රාශියක් ජීවත් වෙනවා. සිරියාවෙන් නිකුත් වන එක පුංචි ගිනි පුපුරකින් ඒ රටවලත් අර්බුද හට ගැනීමට සහ ඝාතන සිදුවීමේ අවදානමක් හටගෙන තිබෙනවා යැයි සෙබාරී පවසයි.
ලෙබනනයට අමතරව ඉරාකයට තුර්කියට සහ ජෝර්දානයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වී පැතිර ගියහොත් එම රටවල් සිරියාවට වඩා ඉක්මනින් අස්ථාවර වනු ඇතැයි ඉරාක විදේශ ඇමැතිවරයා පැහැදිලි කරයි.
2025 දෙසැම්බර් මස 04
134
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්
හොඳහිත Thursday, 28 June 2012 06:28 AM
මේක ඉස්ලාම් මූලධර්මය කියන වචනයේ බයන්කාර පැත්ත..
ආ Wednesday, 27 June 2012 04:22 PM
හරියට වදුරඹ ගාලගෝට්ටිය වගේ....
රුවන් Wednesday, 27 June 2012 05:31 PM
ඔය හැම රටම එකතුවෙලා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ලකරානම් හරි.....????????????????
අමරා ඉරන්ගනී Wednesday, 27 June 2012 09:58 PM
අරාබියම කැද හැලියක් .අමුසොහොනක් .බලවතුන් නිදි
නිසා Wednesday, 27 June 2012 03:35 PM
ඉන්න තැන මරා ගන්නවා.....