සිරියා ජනපති බෂීර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් ගැයෙන ගීතයක් ඇතුළත් ඡුංගම දුරකතන නාද රටා සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකාර කණ්ඩායම් අතරේ අතිශයින් ජනපි‍්‍රය වී ඇත. එම නාද රටාවලට ඇතුළත් ව ඇත්තේ බෝම්බ ප‍්‍රහාර, වෙඩි හඬ මැද ගැයෙන ගීයකි. මේ වනවිට ජනපති අසාද් විරෝධී ලොකු කුඩා කා අතරේත් එම නාද රටා ගීතය ප‍්‍රචලිතය. ‘යාලා එහාල් යා බෂාර්’ (ජනපති බෂීර් දැන්වත් ගෙදර යන්න) යනුයෙන් එම නාද රටාව නම් කර ඇත. එහි නිර්මාතෘවරයා වන්නේ සිරියාවේ හාමා නුවර සංගීතඥ ඊබ‍්‍රහීම් කෂූෂ්ය. මොහු ජනපි‍්‍රය ගායකයකු ද වෙයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ බලාගෙන කෙළ ගැසීමක් වැනි දෙයක් මේ. (නි)