IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සැමන් ගොඩේ මඟුල් කති

ජීවිතයේ කඩඉම් දිනය වන මංගල දිනය සීතලේ වෙව්ලමින්,දණ හිස තෙක් වතුරේ ගිලී ගෙන,සැමන් මසුන් පිරිවරාගෙන සැමරූ යුවළක් ගැන ඇලස්කාවෙන් වාර්තා වේ.

මනාලිය වන කේඩ් හා මනාලයා වන ඩෙික් දෙදෙනාම වෘත්තියෙන් මසුන් මරන්නන්ට මාර්ගෝපදේශනය සපයන්නන් වේ. ජලය හා මසුන් සමග බැදුනු තම ජීවිතය නිසාම තම මංගල දිනය මෙසේ සැමරීමට සැළැසුම් කළ බව ඔවුන් දෙපළ කියයි.

කේඩි හා ඩේක් මංගල පොරොන්දු හුවමාරු කරගත්තේද දණක් දියෙහි ගිලී සිටගෙනය.ඔවුන්සේම දියට බැස සිටි දෙපාර්ශවයේ නෑහිතමිතුරන් මංගල උත්සවයේ තේමාව සංකේතවත් කිරීමට බිලී පිති ඔසවාගෙන සිටියහ.

විවාපත් වූ අලූතම නව යුවළ කළේ මසුන් ඇල්ලීමට යාමයි.වැඩිවේලාවක් යාමට මත්තේන් ඔවුහු දෙදෙනම විශාල ප‍්‍රමාණයේ සැමන් මාලූවකු බැගින් අල්ලා ගැනීමටත් සමත්වූහ.



අදහස් (0)

සැමන් ගොඩේ මඟුල් කති

වීර Sunday, 11 August 2013 04:57 PM

පව්කාරයෝ.(නදී)

:       0       0

රජින්ද Monday, 12 August 2013 02:23 AM

සුභ දිනයේ.... පව් කෙළියේ....(නදී)

:       0       0

බංඩා Monday, 12 August 2013 03:34 AM

මාලු නොකන්නේ අපතයෝ.(නදී)

:       0       0

ටිරල් Monday, 12 August 2013 06:46 AM

කොහොමද පව්කාරයෝ වන්නේ ? මේකේ මුදල් වියදම් නැහැ.(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 12 August 2013 07:05 AM

ඔව්නේ මාළුවා අල්ලලා ලෑල්ලේ තියල විකුණනකොට සල්ලි දීල ගෙනල්ල රසට උයලා මේසෙට ඇරියම රසකර කනකොට පව් නැහෙනේ. මෙහෙමත් මෝඩ හරක්.(නදී)

:       0       0

කිත්සිරි Monday, 12 August 2013 02:11 PM

කැනඩා දිසා, එහෙම කළාම ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ බුදු දහමට අනුව නම්... වෙන සුළු අකුසල් නම් වෙන්න පුළුවන් රසකර කනකොට... අනුන්ට මෝඩයි කියන්න කලින් ඕවා ටිකක් හොයලා බලන්න (නි)

:       0       0

රංජනී Sunday, 11 August 2013 08:28 PM

කියල වැඩක් නැහැ නදී. (ස)

:       0       0

නන්දසිරි Tuesday, 13 August 2013 09:00 AM

වීර, එහෙනම් අපේ රටවකර දවසකට කෝටි ගණන් මාළු අල්ලන එකත් නවත්තන්න, අනේ මේ බොරු එපා. (ස)

:       0       0

අනුර Sunday, 11 August 2013 09:27 PM

පිස්සුවෙ හොඳ විහිලු වේද? (ස)

:       0       0

ජනක් Sunday, 11 August 2013 10:46 PM

මුන් දෙන්නට මගුල් මාළුවන්ට අවමගුල්.(නදී)

:       0       0

හිරාන් Sunday, 11 August 2013 10:46 PM

හෝම් කමින් කොහේ ගනීද දන්නෙ නැහැනේ?(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 11 August 2013 11:00 PM

මනාල යුවලගේ චායා රුපය ලස්සනයි. සැමන් මාළු ප්‍රචාරක දැන්වීමකටත්,සැමන් ටින් එකේ ආවරණ කවරයකටත් , යොමු කළා නම් අලුත් ජෝඩුව ගොඩම තමා....(දී)

:       0       0

විශ් ලොකුගේ Sunday, 11 August 2013 11:05 PM

දුකක් නොදැනෙන හැටි හිතාගන්න බැහැ මට නම් (දී)

:       0       0

අර්ෂා Monday, 12 August 2013 12:11 PM

වීර ඔයා කන්නේ මොනවාද ? (දී)

:       0       0

මානගේ Sunday, 11 August 2013 11:42 PM

දැන් කසාද බැන්දට මනමාලය ඩබ්.පී.ජී.පී. වගෙයි නේ.(නදී)

:       0       0

ලලිත් Sunday, 11 August 2013 11:50 PM

අනේ වීර ඔයා එයාලට පව්කාරයෝ කියනවා ඒ උනාට සැමන් ටින් වල ගාන වැඩි උනාම ආණ්ඩුවට බනිනවා හරියට කුකුල්මස් නැතුව දානෙට නොයන කට්ටිය සත්ව ඝාතනය ගැන පෙළපාලි යනවා වගේ. (නදී)

:       0       0

සංජීව Monday, 12 August 2013 06:40 PM

මේ වගේ ව්‍යාපාර වලින් ලෝකේ ලක්ෂ ගානක් මිනිස්සු ජීවත් වෙනවා..අපි මොනවා කිවත් මේ මිනිසුනට දෙන්න වෙන රස්සාවල් තියෙයි දඅපේ අය ලග උපදෙස් නම් ඕන තරම්..(අ)

:       0       0

වීර Monday, 12 August 2013 12:32 PM

අර්ෂා,මම කන්නේ 100%කම නිර්මාංශ ආහාර පමණයි.ඒ කිව්වේ එළවලු.නැත්නම් අහයි කුකුල් මස්,බිත්තර කනවා නේද? කියල.මට ඔය නුඹලා වැනි පෙරේතයෝ වගේ අනුන්ගේ මළකුණු වලට කෙල හලන්න ඕනේ නැහැ. බන්ඩෝ මල කුණු බුදින්නා අයෙකි. (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 August 2013 12:58 AM

වාසනා වන්තයෝ. (නදී)

:       0       0

සේනානායක Monday, 12 August 2013 01:07 AM

දරුවෝ වෙනුවට මාළුවෝ ලැබේවිද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4205 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3090 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 162 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


චීනය එක්ක සාකච්ඡාවට ඇමෙරිකාව සූදානම්
2025 මැයි මස 08 182 0

චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


ලාහෝරයට ආ ඩ්‍රෝන යානය පහර දී බිම හෙලයි
2025 මැයි මස 08 165 0

පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අ


කොන්සවටිව් නායකයා ජර්මන් චාන්සලර් ධුරයට
2025 මැයි මස 08 36 0

ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ​ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 318 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site