ආයුධ සන්නද්ධ කල්ලියක්, නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම පිරිස කඩා වැදුණේ කිසාරා නමැති ගම්මානයටය. එය ගෝති‍්‍රක ගැටුමක් ලෙස ආරක්ෂක අංශ පවසා ඇත.
නයිජීරියාවේ ඉස්ලාමීය අත්තවාදීන් ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අතර ඇතැම් ගෝති‍්‍රක කල්ලි එම සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd