තලේබාන් කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයන් 30ක් මියගොස් ඇත.
ඇෆ්ගනිස්ථානයේ බටහිර ෆාරා පළාතේ ඉරාන දේශ සීමාව ආසන්නයේ මෙම ගැටුම් සිදුවී ඇත.
තලේබාන් සටන් කරුවන්ගේ අරමුණ වී ඇත්තේ විදෙස් හමුදා භටයින් ප්‍රදේශයෙන් පන්නා දමා රජය අපහසුතාවයට පත් කිරීම බව මාධ්‍ය වාර්තා කර ඇත.
මීට දින හතරකට පෙර තලේබාන් කැරලිකරුවන් ෆාරාහ් නගරයේ පොලිස් සහ හමුදා භටයන් 50ක් ඝාතනය කළහ.
තලේබාන් කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයන් 30ක් මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථානයේ බටහිර ෆාරා පළාතේ ඉරාන දේශ සීමාව ආසන්නයේ මෙම ගැටුම් සිදුවී ඇත
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd