මියන්මාර රජය විසින් හඳුන්වා දී කි‍්‍රයාත්මක කළ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන පැහැදී ඊයේ (27) එරට සංචාරයකට පැමිණි ජපාන අගමැති ෂින්සෝ අබේ කියා සිටියේ මියන්මාරය සමඟ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට තමන් සූදානම් බවය.
ජපාන අගමැතිවරයා මියන්මාර ජනාධිපති ත්වෙන් ස්වෙන් හමුවෙමින් කියා සිටියේ මියන්මාරයට ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලබා දීමට ද කටයුතු කරන බවය.
ජපාන අගමැතිවරයා සමඟ එම මියන්මාර සංචාරයට ජපන් ඇමැතිවරු කිහිප දෙනෙක් සහ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd