IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 21යි

ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 21 දක්වා වැඩි කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෝල්මාර්ට්’ සමාගම (28) නිවේදනය කළේය.
 
තුවක්කු, උණ්ඩ යනාදිය මිලදී ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමට අමතරව වෝල්මාර්ට් සමාගම තවත් පියවර කිහිපයක්ම ගෙන තිබේ. රයිෆල්, මාරක නොවන අවි සම්බන්ධයෙන් වන ඇතැම් දැන්වීම් තම වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීමට ද එම සමාගම කටයුතු කර  තිබේ. 
 
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ උසස් පාසලකදී සිදුවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය කිරීම සම්බන්ධයෙන් නැවතත් දැඩි කතාබහක් ඇති වී තිබේ. එම සිදුවීමත් සමඟ සෑම පාසලකටම පොලිස් නිලධාරියකු  යෙදවීම සහ ගිනිඅවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව 21 දක්වා වැඩි කිරීම යන පියවර ගැනීමට ෆ්ලෝරීඩා ප්‍රාන්ත බලධාරීහූ කටයුතු කළහ. වෝල්මාර්ට් සමාගමගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව ඉහළ දමන බව නිවේදනය කළේ එම සිදුවීමෙන් සති දෙකක් ගත වෙන අවස්ථාවේදීය. 
 
රොයිටර්
055



අදහස් (1)

ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 21යි

Perakum Thursday, 01 March 2018 11:47 AM

නීතිය සාමය රැකීමට ඉතා දියුණු යාන්ත්‍රණයක් තියන ඇමෙරිකාව වැනි රටක නිදහසේ ගිනි අවි භාවිතයට ඇති අවශ්‍යතාවය කුමක්ද? වයස 21 ට වැඩි නෙවයි සහ මුලින්ම තහනම් කල යුතුයි.

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site