ආලෝකය හා අඳුර ගෙන එන්නේ අපූරු චමත්කාරයකි. ආලෝකය ඇති තැන අඳුර පාලනය කළ හැකිනම් එයින් විසිතුරු නිර්මාණයක් කළ හැකි බව පසක් කළ කලාකරුවන්ගේ අපූරු නිර්මාණ කිහිපයකි මේ.
ආලෝකය හා අඳුර ගෙන එන්නේ අපූරු චමත්කාරයකි. ආලෝකය ඇති තැන අඳුර පාලනය කළ හැකිනම් එයින් විසිතුරු නිර්මාණයක් කළ හැකි බව පසක් කළ කලාකරුවන්ගේ අපූරු නිර්මාණ කිහිපයකි මේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්ති පුරා මත සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි.(නදී)
සුබ පතනවා ඉතා හොද නිර්මාණ
ලංකාදීපය කවදත් පාඨකයින්ගේ රසඥතාව ය හා දැනුම වඩන දෑ තමයි පළකරන්නේ. මේ පුවත්පත රැක ගැනීම රටේ ජනතාවගේ පරම යුතුකමක්. (නි)
ඔබ 4වැනි රූපය දෙස හොදට අවධානය යොමුකරන්න (නි)
හරිම නිර්මාණාත්මකයි. ලංකාදීපයට තුති. (අ)
පුවත්පත රැක ගැනීම රටේ ජනතාවගේ පරම යුතුකමකි (නි)
කියන්න බැරි තරම් නිර්මාණශීලීයි. ස්තුතියි ලංකාදීප. (අ)
ඇයි ඉතුරු ටික දැම්මේ නැත්තේ? (නදී)
ලංකාදීපයට බොහොම ස්තුතියි.(නදී)
අති විශිෂ්ට නිර්මාණ පෙළක් . ලංකාදීපයට ස්තුති....(අ)