IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාව තෙවන මිසයිලයත් ගුවන්ගත කරයි

උතුරු කොරියාව අද(02) තෙවන මිසයිල අභ්‍යාසය යටතේ මිසයිල දෙකක් ගුවන්ගත කර ඇතැයි දකුණු කොරියාව පවසයි.

ඒවා කෙටිදුර මිසයිල බව ඔවුහු කියති.

මෙය සතියක් ඇතුළත උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ තෙවන මිසයිල අභ්‍යාසයයි. 

මිසයිල දෙක කිලෝමීටර් 25ක් තරම් පහතින් ගමන් කළ බව සඳහන් වන අතර විශ්ලේෂකයින් පවසන්නේ ඒවා අසාමාන්‍ය වේගයකින් ගමන් කළ බවයි.

මෙම සිදුවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති අතර උතුරු කොරියාව මිසයිල වැඩසටහන අවසන් නොකළහොත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීමට සිදුවනු ඇතැයි පවසා ඇත.
 
(බීබීසී ඇසුරිණි-085)



අදහස් (0)

උතුරු කොරියාව තෙවන මිසයිලයත් ගුවන්ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site