දකුණු දිග ප්‍රංශය හා උතුරු දිශාවෙන් ඉතාලිය එක් වන දේශ සීමාවේ ඉතාලියට අයත් වෙන්තිමිලියේ නගරයේ සිට මිලානෝ නගරය බලා යන අර්ධගාමි නගරාන්තර දුම්රියක් පසුගිය සිකුරාදා පැවැති අහයාපත් කාලගුණය සිදුකළ පරිසර වෙනසකින් එම දුම්රිය මහ මුහූදට නොවැටී ජීවිත රැසක් රැක ගැනීමට හැකි වුයේය.
එදින සුළිසුලං හා අධික වර්ෂාව නිසා හදිසියේ ඇති වූ පොළොව ගිලා බැස තිබිණි. දුම්රිය රියදුරන් දෙදෙනාට සුළු තුවාල සිදුවිය. වෙනත් කිසිවෙකුට අනතුරක් සිදු නොවුයේය. මුහූදට කඩා වැටීමට ආසන්න මෙම දුම්රිය බේරා ගැනීමට ඉතාලි දුම්රිය බලධරයෝ විශේෂ උත්සහායක් ගනිති.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉතාලි දුම්රියක් මුහුදට නොවැටී බේරෙයි
ජනක Friday, 24 January 2014 06:19 PM
කෙස් ගහෙන් බේරිලා තියෙන්නේ (අ)
සුදත් මිලානෝ Friday, 24 January 2014 09:50 PM
ඉතාලිය කියන්නේ ඉතා යහපත් මිනිසුන් සිටීන විදේශිකයන්ට හොදින් සලකන රටක්. ඒ මිනිසුන්ට ලේසියෙන් හානි සුදුවෙන්නේ නැත. (අ)
චින්තක පෙරේරා Friday, 24 January 2014 12:39 PM
මහා අනතුරකින් ගැලවිලා (දිල්)
ග්‍රේඩ් Saturday, 25 January 2014 11:37 AM
මෙම මාර්ගය ඉතාම අනතුරුදායක බව පෙනේ.දියුණු රටක මෙවැනි දුම්රිය මාර්ගයක් ගැන සිතාගත නොහැක. දියුණු වන රටවල පවා මීට වැඩ මගී ආරක්ෂාව ගෙන සැලකිලිමත්වේ (අ)
සුනෙත් Friday, 24 January 2014 05:30 PM
අම්මෝ මාර වැඩේ.(නදී)