ඇමෙරිකාවේ ෆ්ලොරීඩා,ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට කාලගුණ අංශ දැනුම්දෙයි.
‘මයිකල්’ නැමැති සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මෙම ප්‍රාන්ත තුනට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එම ප්‍රාන්ත වලින් ඉවත් කර තිබේ.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd