ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ගේ පාලනයේ පවතින සිරියාවේ අවසාන ප්‍රදේශයේ සිටින සිවිල් වැසියන් පිරිසක් මුදා ගැනීමට සමත් වී ඇත.
එසේ මුදාගත් සිවිල් වැසියන් ට්‍රක් රථයකින් ආරක්ෂක ස්ථාන කරා ගෙන ගොස් ඇත.
මෙම ප්‍රදේශ සටන් කාමීන්ගෙන් මුදවා ගැනීමේ අරමුණින් එක්සත් ජනපදයේ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
අවුරුදු 5කට පෙර බටහිර සිරියාවේ සිට නැගෙනහිර ඉරාකය දක්වා වර්ග කිලෝ මීටර් 88000 ක ප්‍රදේශයක් අයි එස් සටන්කාමීන් විසින් පාලනය කර ඇත. මේ වනවිට කිලෝමීටර් 300ක සිටින සටන්කරුවන් වටකර ඇති බව වාර්තා වේ.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd