ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්‍රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් .. 09 October 2026
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y Bamunuarachchi · 1 hour ago මෙහෙම පොලිස් කාරයෝ තමයි මේ රටේ ඉන්නේ. ඔතන උසස් කියන පොලිස් කාරයෙක් ඉන්නවා නේද? ඔතන කරන්න යමක් එයාට ඉතුරුවෙලා නැද්ද? අර තරුණයා වැරදි වෙන්න පුළුවන්. පොලිස් කාරයින්ට මාංචු නිකුත් කර නැද්ද? මාංචු ගන්න පොලිස්සියට ගිහිල්ලා පොත්වල අත්සන් කරන්න ඕනෙද? අැයි දෙයියනේ මාන්චුදමා මෙල්ල කරගන්න බැරිද? පොලිස් නිලධාරින් බලන් ඉන්නවා.. අර සිවිල් ගොයියන් වගයක් පොර බදනවා. අර පාතාල වෙඩි තැබීමක් බලා සිටීම සම්බන්ධව වැඩ තහනම් වුනේ මේවගේ පොලිස් ගොයියන්ගේ තමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පොලිස් කාරයෝ තමයි මේ රටේ ඉන්නේ. ඔතන උසස් කියන පොලිස් කාරයෙක් ඉන්නවා නේද? ඔතන කරන්න යමක් එයාට ඉතුරුවෙලා නැද්ද? අර තරුණයා වැරදි වෙන්න පුළුවන්. පොලිස් කාරයින්ට මාංචු නිකුත් කර නැද්ද? මාංචු ගන්න පොලිස්සියට ගිහිල්ලා පොත්වල අත්සන් කරන්න ඕනෙද? අැයි දෙයියනේ මාන්චුදමා මෙල්ල කරගන්න බැරිද? පොලිස් නිලධාරින් බලන් ඉන්නවා.. අර සිවිල් ගොයියන් වගයක් පොර බදනවා. අර පාතාල වෙඩි තැබීමක් බලා සිටීම සම්බන්ධව වැඩ තහනම් වුනේ මේවගේ පොලිස් ගොයියන්ගේ තමයි.
පොලිස් කාරයෝ අතගහන්න බයයි. පොඩ්ඩක් වැරදුනොත් වැඩ තහනම් කරනවනෙ...
ඇත්තටම රටේ මීට වඩා දේවල් වෙන්නෙම නැද්ද? නොදන්නා කමට ඇහුවේ,