10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 5 hours ago
හෙළ සිරිතට නැකතට වැඩ අල්ලා ආහාර අනුභවය සිරිත් සම්මත යහපත් පිළිවෙත , උදාවූ අලුත් අවුරුද්ද ඔබට සුබම වේවා ! 13 April 2026
Y සංජීව · 1 hour ago සුළං බලයෙන් විදුලිය නිපවදන්න සුදුසු ප්‍රදේශ ඇති තරම් තියෙද්දි අපි තාමත් ජල විදුලිය මතම යැපෙනවා Reply 0
Y සංජීව · 1 hour ago ගෝලීය උණුස්ම ඉහළ යන බවයි, දීර්ඝ කාලයකට වතුර නැති වෙන බවයි දැන දැනම ඇයි එහෙනම් ඉහළ කොත්මලේ හැදුවේ? Reply 0
Y විදානපතිරණ · 1 hour ago ඉන්දියාවටත් විදුලිය දෙන්න හදන වෙලාවේ ලංකාවටත් විදුලිය ලබා ගන්න බැරි වෙද්දි, ඊළගට මොකද වෙන්නේ? (නි) Reply 0
Y ප්‍රියන්ත · 1 hour ago ඉන්දියාවේ ඉදිකරන පරමාණු බලාගාර වලට විරුද්ධ නොවී අඩු මිළට විදුලිය ගන්න කතා කරළා බැලුවොත් හොදයි නේද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්‍යයි - ස්වභාදහම පාලනය කරන්න බෑ..........
අපි හැමදාම අභියෝගවලට මුහුණදෙන මිනිස්සු නිසා මේවත් වැඩද ???
සුළං බලයෙන් විදුලිය නිපවදන්න සුදුසු ප්‍රදේශ ඇති තරම් තියෙද්දි අපි තාමත් ජල විදුලිය මතම යැපෙනවා
ගෝලීය උණුස්ම ඉහළ යන බවයි, දීර්ඝ කාලයකට වතුර නැති වෙන බවයි දැන දැනම ඇයි එහෙනම් ඉහළ කොත්මලේ හැදුවේ?
අපි දැන් මේ විපතට මුහුණ දෙන්න සූදානම්ද? මේකයි ආසියාවේ ආශ්චර්යය
ඉන්දියාවටත් විදුලිය දෙන්න හදන වෙලාවේ ලංකාවටත් විදුලිය ලබා ගන්න බැරි වෙද්දි, ඊළගට මොකද වෙන්නේ? (නි)
ඉන්දියාවේ ඉදිකරන පරමාණු බලාගාර වලට විරුද්ධ නොවී අඩු මිළට විදුලිය ගන්න කතා කරළා බැලුවොත් හොදයි නේද?
අනේ මන්ද දැන් රටට මොනවා වෙනවද කියලා...