(දයාසීලි ලියනගේ)
සියලු අමාත්‍යාංශවලින් පසුගිය වසර 2 ක කාලය තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩ පිළිබඳව කෙටියෙන් සකස් කරන ලද වාර්තා ඉදිරිපත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.
එම නියමයට අනුව මේ දිනවල අමාත්‍යංශ මගින් පසුගිය වසර දෙකක කාලය තුළ කරනු ලැබ ඇති සංවර්ධන වැඩවල වාර්තා සකස් කරන බව දැනගන්නට ඇත.
පසුගිය වසර දෙකක කාලය තුළ සමුම්තිවාදී රජය කර ඇති සංවර්ධන වැඩ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම මෙම වාර්තා ලබාගැනීමට එක් හේතුවක් වී ඇති බව කියති.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර දෙකේ සංවර්ධන වැඩ ගැන අමාත්‍යංශවලින් අගමැති වාර්තා කැඳවයි