(අජන්ත කුමාර අගලකඩ)
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන මස 3 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇත.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව වෙත එක් එක් දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ඇතුළත් කර පොදු කෙටුම්පතක් එදින ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක් සිය යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇත.
එම සියලු යෝජනා සැලකිල්ලට ගනිමින්, මෙම කෙටුම්පත සකස් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd