(අජන්ත කුමාර අගලකඩ)
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අලුතින් එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමැති කමිටුවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් මෙම නව එකඟතා ගිවිසුම සකස් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ඉදිරි මාස 18ක කාලවකවානුව ඉලක්ක කර ගනිමින් සකස් කෙරෙන එකඟතා ගිවිසුමට රජයේ ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සහ සංවර්ධන වැඩපිළිවෙළද ඇතුළත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
වසර දෙකක කාලයකට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇතිකර ගන්නා ලද එකඟතා ගිවිසුම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර එය ඉකුත් දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරිණි.
2025 නොවැම්බර් මස 21
115
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
197
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1060
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජාතික ආණ්ඩුවට එජාප ශ්‍රීලනිප අලුත් ගිවිසුමක්