(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් සභාව විසුරුවා හැර එහි පරිපාලන කටයුතු ආණ්ඩුකාරවරයාට පැවරීම නිසා උතුරු පළාතේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වෙයි.
මේ නිසා පරිපාලන කටයුතුවලට බාධාවක් වී ඇති අතර ආණ්ඩුකාරවරයා මහජන නියෝජිතයකු නොවන බවත් ඔහු පක්ෂග්‍රාහිව ක්‍රියා කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
උතුරු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ද මේ නිසා බාධාවක් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd