හැරී කුමරු හා විවාහයෙන් පසු මෙගාන් මාකල්ගේ සාමාන්‍ය ජීවිතය බෙහෙවින් වෙනස් විය. සසෙක්ස්හි ආදිපාදිවරිය ලෙස ඇයට විවිධ උත්සව සඳහා සහභාගී වීමට සිදුව තිබේ. මෙම උත්සව වලට සහභාගී වීමේදී ඇය තම දෑත ඇයගේ ගවුමේ සාක්කු තුළ රුවාගෙන සිටිනු නිතර දැකිය හැකි දසුනකි.
මේ සම්බන්ධයෙන් ශරීර භාෂාව පිළිබඳ විශ්ලේෂිකාවක වන ජූඩ් ජේම්ස් චාල්ස් කුමරුට, හැරී කුමරුට හා කුඩා ෙජා්ජ් කුමරුට මෙම පුරුද්ද තියෙනවා. එහෙත් කිසිඳු රාජකීය කාන්තාවක ප්‍රසිද්ධියේ මෙලෙස සාක්කුව තුළ තම දෑත දමාගෙන සිටීමේ පුරුද්දක් මා දැක නැහැ. ශාරීරික භාෂාව අනුව කිසිවකු දෑත් සාක්කු තුළ දමා සිටීමෙන් හැඟවෙන්නේ ඔහුට හෝ ඇයට සැඟවී සිටින්නට අවශ්‍ය බව ප්‍රකාශ කිරීමක්. ඇතැම් විට මෙගාන්ගේ යටි සිතේ එවැනි අදහසක් තිබිය හැකියි. එසේ නොමැති නම් ඇය එය විලාසිතාවක් ලෙස සිදු කරනවා විය හැකියි යනුවෙන් පවසන්නීය.
ප්‍රියන්ජන් සුරේෂ්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd