(පාලිත ආරියවංශ)
වැලිමඩ බෝගහකුඹුර රහංගල වත්තේ පෞද්ගලික ඉඩමක ළිඳක් කැපීමට ගිය අවස්ථාවේ අද (15) මෝටාර් උණ්ඩයක් යැයි සැකකරන දෙයක් හමුවී ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි.
ළිඳ කැපීම තාවකාලිකව නතර කර ඇති බවත් දියතලාව යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙන්වා එය ගොඩගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ ජාතික ආරක්ෂාව. 2/3 නැත්නම් ඉස්සරහට මෙහෙම බෝම්බ ගොඩ දාන්න බෑ.