IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර කච්චේරියක් අල්ලයි

(ඉන්දිකා රාමනායක) 

විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මාලිගාකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා ලියකියවිලි රැසක් අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මෙම ස්ථානයේ තිබී රජයේ උසස් නිලධාරීන්ගේ නම්වලින් සකස් කරන ලද ව්‍යාජ මුද්‍රා 200 කට වැඩි ප්‍රමාණයක්, ව්‍යාජ ගමන් බලපත්‍ර 200 කට වැඩි ප්‍රමාණයක් සහ ව්‍යාජ ලියකියවිලි රැසක් තිබී සොයා ගත් බව පොලිසිය කීය.

මහේස්ත්‍රාත්වරුන්ගේ, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ, රජයේ උසස් නිලධාරීන්ගේ නම් සඳහන් මුද්‍රා මෙහි තිබී සොයාගෙන ඇත.

නිරෝධායනය කළ පිරිසට ලබා දෙන සහතිකපත්ද මෙම ස්ථානයේ ව්‍යාජ ලෙස සකස් කර තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

හොර කච්චේරියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site