අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුම අමතින් පැවසීය.
මිනුම්, විදුලි හා විද්‍යුත්, කාර්මික හා තාක්ෂණ ඉංජිනේරු විෂයන්ට අදාල පාඨමාලාවන් හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය සතුව පැවති අතර 80 දශකයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් එම පාඨමාලාවන් කොළඹ පිහිටි වෙනත් පරිශ්‍රයක් වෙත රැගෙන ඒමට සිදු විය. අමාත්‍යතුමා අවධාරණය කළේ, පවත්නා තත්ත්වය හා ඉදිරියේ දී අම්පාර නගරය කොළඹට පමණක් දෙවැනි දියුණු නගරය බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය තුළ මෙම පාඨමාලා යළි ස්තාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙහි ද අවධානය යොමු වන බවයි.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හාර්ඩි අධ්‍යාපන ආයතනයට ඉංජිනේරු පාඨමාලා යළි එන ලකුණු